Questions මෙරට ඉන්ධන මිල සැලකිය යුතු අඩුවීමක්….?

Thattasome

Active member
  • Nov 28, 2021
    140
    74
    28
    මෙරට ඉන්ධන මිල සැලකිය යුතු අඩුවීමක්….?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    හැම මාසෙම 1,15 මන්ගලගේ සුත්‍රන් නෙමේ අලුත් එකෙන් මිල වෙනස් වෙනවා.
    මොකද මනගලගේ එකේ විචල්ය හැදින්නුවෙ V1,V2... නේ මේකේ X1.,X2... :lol: :lol:
    ලෝකවෙලදපලේ අඩුනිසා ටිකක අඩුවෙයි වගේ
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,611
    10,840
    113
    Nugegoda, Sri Lanka
    Apoo bum mama Friday hawasa MC eka gawa IOC queue ekata set unaa.. 261 number Kalin dawase ithuru thel load eka 10.30 wenakum gahuwa ayeth load ekak 11 ta wage awa.. thawa ekak awilla 3 ta wage awa.. api MC eke entrance hariyata yaddi badu ivarai.. aparade hariyata nidagannawath naa