අපේ පැත්තේ බාගෙට බාගයක් පුලුවන් උන් ගන්නවා..මම දන්න එකෙක් ඉන්නවා / ඕකා මලාට රස්සාවක් කරන්නේ නෑ..අස්වැසුමට කෙල වෙයි කියලා...උ කරන්නේ රෑට රෑට අරක්කු කඩේ ඉස්සරහ බයිට් විකුනනවා...මේ රටේ උගත්තු මහන්සි වෙලා උපයන ධනය..නුගත් මිනිස්සුන්ට ගෙවනවා....ඒකයි බාගෙට බාගයක් රට අත ඇරලා යන්නේ