ow neda apple gediyak dekata kapuwa wageමේ ගල හරියට දෙකට මැදින් පළල වගේ.
හරි කෙලින්ම වෙන් වෙලා තියෙන්නේ
ow neda apple gediyak dekata kapuwa wageමේ ගල හරියට දෙකට මැදින් පළල වගේ.
හරි කෙලින්ම වෙන් වෙලා තියෙන්නේ
පොඩි දෙයක් කියන්නම්.
අනුරාධපුර රාජධානිය වසර 1500ක් පැවතුනා.
පොලොන්නරුව 200ක් විතර.
හිතපං කොච්චර දේවල් වෙන්න පුලුවන්ද ඔච්චර කාලෙක් තුල.
මේ ගල හරියට දෙකට මැදින් පළල වගේ.
හරි කෙලින්ම වෙන් වෙලා තියෙන්නේ
ඕවා ගිනි කඳු වලින් ආපු මැග්මා වලින් හැදිච්ච පාෂාණ. ඕවා කැඩෙනවලු ඔහොම ස්වභාවිකවම.ow neda apple gediyak dekata kapuwa wage
engine number nathiluda ?dadumonare chassis no eka hmbela lu
ඒ ගැන තමයි කිව්වෙ. ලංකාවෙ තිබුණ ශිෂ්ඨාචාර කොච්චර නම් දියුණු ද කියන එකයි, තමන්ට අනිවාර්යෙන්ම අභියෝගයක් වෙනවා කියලා දන්න නිසයි ඔය ආක්‍රමණිකයො සැරින් සැරේ පුලුවන් හැමදේම විනාශ කළේ. අපේ මිනිස්සුන්ට පුදුම මොළයක් සහ දැනුමක් තිබිලා තියෙන්නෙ. ලෝකෙ මුල්ම ඇස් කණ්නඩිය පවා හදලා තියෙන්නෙ ලංකාවෙ දිය තරිප්පු කියලා විනිවිද පේන ගල් වර්ගයකින්. මට තාමත් හොඳට මතකයි දවසක් අනුරාධපුරේ ට්‍රිප් එකක් ගිය වෙලාවක කැණීම් කරපු තැනකට හොරෙන් ගියා තිබුණ කුතුහලේටම පොඩි කාලෙ. එදා වැඩ නවත්තලා තිබුණෙ අනවසරයෙන් ඇතුල්වීම තහනම් කියලා බෝඩ් පවා ගහලා. එක තැනක ගලක් උඩ තිබුණා මලකඩ බැඳිච්ච පරණ උපකරණ සෙට් එකක්. කතුරු පිහි වගේ හැඩේ තිබුණෙ. පස්සෙ කාලෙක තමයි දන්නෙ ඒ කාලෙ පාවිච්චි කරපු වෛද්‍ය උපකරණ කියලා. එතන පරණ රෝහලක් තිබුණ තැනක් කියලා ගහලා තිබුණා ඊට පස්සෙ අවුරුදු ගාණකින් යනකොට කැණීම් ඉවර වෙලා. දැන් ඔපරේෂන් වලදි පාවිච්චි කරන හෑන්ඩ් ටූල්ස් වලට ගොඩක් සමානයි. විශාලත්වය ටිකක් වැඩියි. මැටි භාජන වල පවා “අනු“ කියන අකුරු ඒ කාලෙ පාවිච්චි කරපු සිංහල භාෂාවෙන් ගහලා තිබිලා තියෙනවා අනුරාධපුර ශිෂ්ඨාචාරයේ. පොකුණු වලට මැටි නල සහ උමං වලින් වැව් වල ඉඳලා වතුර ගෙනිහින් තියෙනවා.
සුද්දො ගොඩක් පුරාවස්තු හොරකම් කරලා. ඉතිහාසය වලලලා දාළා ආපහු ගොඩගන්න බැරිවෙන්න. එහෙමයි ලංකාවට එදා ඉඳලා ගේම ගහලා තියෙන්නෙ. අද ලොකෙන්ම හිඟාකන ජාතියක් වෙලා තියෙන්නෙ අපේ උන් වෙන එවුන්ගෙන් යැපෙන්න පුරුදු වෙලා තියෙන නිසයි.
දැදිගම ඇත් පහන
මේ නිධානෙකින් ගොඩ අරගෙන පොලිසියට අහුවුණ බඩු වගයක්...
![]()
![]()
![]()
අනගාරිකතුමා කළු සුද්දෝ ගැනයි දියසෙන්ලා තිඹිරි ගෙයිම මරා දාන එක ගැනයි කියපු කතාව ඇත්ත නේද කියලා හිතෙනවාDelete තමයි දියසෙන් කියලා ඔප්පු වෙයි ඕකෙන්...
ක්‍රිකට් ටීම් එක වගේ... එන බෝලෙට බැට් කරන්නේ නෑ... වෙන වෙන සීන් කිය කිය ඉන්නවා...
කොරියාව බංකොලොත් රටක් වෙලා ඉදලා පළමු ලෝකේ ඉහළ ආදායම් රටක් වෙන්න ගියේ අවු. 14 යි...
------ Post added on Nov 10, 2023 at 12:53 AM

එකම දේ මචන් දැන් ඕවා ගැන කියව කියව අතීත කාමයෙන් මත් වෙන්නේ නැතුව ඔය නැති වෙච්ච දැනුම ආයිත් මතු කරගන්න විදිහක් බලන්න ඕනේ, නැත්නම් තව අවුරුදු දාහක් ගියත් ඔය පම්පෝරියම තමයි.
ඇත්ත මචන් මම කියපු දේ මේ වෙලාවේ realistic නෑ හැබැයි අනාගතේ හරි හොඳක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ඇරෙන්න වෙන මොනා කරන්නද.ඕවා කරන්නෙ කොහෙද බන් මේ කාලකණ්නි දේශපාලුවොත් එක්ක. අඩුම තරමෙ පුරාවිද්‍යා එකට අයවැයෙන් මුදල් වෙන් කරන්නෙත් සොච්චමයි. තියෙන ටිකවත් නඩත්තු කරගන්න බැහැ. ඔය සම්බන්ධව දැනුම තියෙන වැඩක් කරන්න පුලුවන් මොළේ තියෙන ඉගෙනගත්ත මිනිස්සු ඔක්කොම පවුල් පිටින් ලංකාවෙන් යනවා යන්න. අන්තිමට දෙමළ අයයි, හම්බයොයි තමයි ඉතුරු වෙන්නෙ.

අන්තිම ආක්‍රමණ කරේ අපේම එවුන් වැඩේට අල්ලගෙන. උඩරට රාජධානිය වඩිගයන්ට යනවට වඩා සුද්දෝ හොඳයි කියලා ඒ කාලේ හිටපු ඇමතියෝ හිතුවා. පෞද්ගලික තරහ මරහ බලපෑවා. අපි ඉතිහාසයේ ඉදන් අද දක්වා කරලා තියෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්ත එක.ඉතින් බන් එච්චර සින් තිබ්බ නම් කොහොමද අක්‍රමණය වලින් බේරෙන්න බැරි උනේ ?
ඉතින් බන් එච්චර සින් තිබ්බ නම් කොහොමද අක්‍රමණය වලින් බේරෙන්න බැරි උනේ ?
මෝඩ ප්‍රශ්න illegal ප්‍රශ්න වෙනව හෙතේ කකියන ඇරියස් එකට සෙට් වෙන ප්රශ්නයක්නම්හෑලි නම් සිංහලු තමා
මූව බෑන් කරන්න බැරිද ඉලීගල් ප්‍රශ්න අහනව
මෝඩ ප්‍රශ්න illegal ප්‍රශ්න වෙනව හෙතේ කකියන ඇරියස් එකට සෙට් වෙන ප්‍රශ්නයක්නම්![]()
බලන්න යන්න දෙන එකක් නෑ දැන්ම
sheela sheela ee, sheela sheela oo aශිලා ලේකන කියන්නේ කුමක්ද ?
කුමාරි එනකොට ගෙනෙයිද ?sheela sheela ee, sheela sheela oo a
ඉන්දියාවෙ ශාක්යවංශිකයන්ගෙ පරම්පරාවෙ තමයි සිංහලයො.