මෙරට විශාලතම ශිලා ලේඛනය

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොඩි දෙයක් කියන්නම්.
    අනුරාධපුර රාජධානිය වසර 1500ක් පැවතුනා.
    පොලොන්නරුව 200ක් විතර.

    හිතපං කොච්චර දේවල් වෙන්න පුලුවන්ද ඔච්චර කාලෙක් තුල.

    දියවන්නා රාජධානියේ මේ අවුරුදු 70 වටම කොච්චර කෙලියක් කරාද 😂🤣
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මේ ගල හරියට දෙකට මැදින් පළල වගේ.
    හරි කෙලින්ම වෙන් වෙලා තියෙන්නේ

    ow neda apple gediyak dekata kapuwa wage
    ඕවා ගිනි කඳු වලින් ආපු මැග්මා වලින් හැදිච්ච පාෂාණ. ඕවා කැඩෙනවලු ඔහොම ස්වභාවිකවම.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඒ ගැන තමයි කිව්වෙ. ලංකාවෙ තිබුණ ශිෂ්ඨාචාර කොච්චර නම් දියුණු ද කියන එකයි, තමන්ට අනිවාර්යෙන්ම අභියෝගයක් වෙනවා කියලා දන්න නිසයි ඔය ආක්‍රමණිකයො සැරින් සැරේ පුලුවන් හැමදේම විනාශ කළේ. අපේ මිනිස්සුන්ට පුදුම මොළයක් සහ දැනුමක් තිබිලා තියෙන්නෙ. ලෝකෙ මුල්ම ඇස් කණ්නඩිය පවා හදලා තියෙන්නෙ ලංකාවෙ දිය තරිප්පු කියලා විනිවිද පේන ගල් වර්ගයකින්. මට තාමත් හොඳට මතකයි දවසක් අනුරාධපුරේ ට්‍රිප් එකක් ගිය වෙලාවක කැණීම් කරපු තැනකට හොරෙන් ගියා තිබුණ කුතුහලේටම පොඩි කාලෙ. එදා වැඩ නවත්තලා තිබුණෙ අනවසරයෙන් ඇතුල්වීම තහනම් කියලා බෝඩ් පවා ගහලා. එක තැනක ගලක් උඩ තිබුණා මලකඩ බැඳිච්ච පරණ උපකරණ සෙට් එකක්. කතුරු පිහි වගේ හැඩේ තිබුණෙ. පස්සෙ කාලෙක තමයි දන්නෙ ඒ කාලෙ පාවිච්චි කරපු වෛද්‍ය උපකරණ කියලා. එතන පරණ රෝහලක් තිබුණ තැනක් කියලා ගහලා තිබුණා ඊට පස්සෙ අවුරුදු ගාණකින් යනකොට කැණීම් ඉවර වෙලා. දැන් ඔපරේෂන් වලදි පාවිච්චි කරන හෑන්ඩ් ටූල්ස් වලට ගොඩක් සමානයි. විශාලත්වය ටිකක් වැඩියි. මැටි භාජන වල පවා “අනු“ කියන අකුරු ඒ කාලෙ පාවිච්චි කරපු සිංහල භාෂාවෙන් ගහලා තිබිලා තියෙනවා අනුරාධපුර ශිෂ්ඨාචාරයේ. පොකුණු වලට මැටි නල සහ උමං වලින් වැව් වල ඉඳලා වතුර ගෙනිහින් තියෙනවා.

    සුද්දො ගොඩක් පුරාවස්තු හොරකම් කරලා. ඉතිහාසය වලලලා දාළා ආපහු ගොඩගන්න බැරිවෙන්න. එහෙමයි ලංකාවට එදා ඉඳලා ගේම ගහලා තියෙන්නෙ. අද ලොකෙන්ම හිඟාකන ජාතියක් වෙලා තියෙන්නෙ අපේ උන් වෙන එවුන්ගෙන් යැපෙන්න පුරුදු වෙලා තියෙන නිසයි.

    දැදිගම ඇත් පහන

    මේ නිධානෙකින් ගොඩ අරගෙන පොලිසියට අහුවුණ බඩු වගයක්...

    vedb2Ky.jpg

    H0GarAK.jpg

    XJD1VB1.jpg

    එකම දේ මචන් දැන් ඕවා ගැන කියව කියව අතීත කාමයෙන් මත් වෙන්නේ නැතුව ඔය නැති වෙච්ච දැනුම ආයිත් මතු කරගන්න විදිහක් බලන්න ඕනේ, නැත්නම් තව අවුරුදු දාහක් ගියත් ඔය පම්පෝරියම තමයි.
    Delete තමයි දියසෙන් කියලා ඔප්පු වෙයි ඕකෙන්...

    ක්‍රිකට් ටීම් එක වගේ... එන බෝලෙට බැට් කරන්නේ නෑ... වෙන වෙන සීන් කිය කිය ඉන්නවා...

    කොරියාව බංකොලොත් රටක් වෙලා ඉදලා පළමු ලෝකේ ඉහළ ආදායම් රටක් වෙන්න ගියේ අවු. 14 යි...
    ------ Post added on Nov 10, 2023 at 12:53 AM
    අනගාරිකතුමා කළු සුද්දෝ ගැනයි දියසෙන්ලා තිඹිරි ගෙයිම මරා දාන එක ගැනයි කියපු කතාව ඇත්ත නේද කියලා හිතෙනවා :(:(
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    එකම දේ මචන් දැන් ඕවා ගැන කියව කියව අතීත කාමයෙන් මත් වෙන්නේ නැතුව ඔය නැති වෙච්ච දැනුම ආයිත් මතු කරගන්න විදිහක් බලන්න ඕනේ, නැත්නම් තව අවුරුදු දාහක් ගියත් ඔය පම්පෝරියම තමයි.

    ඕවා කරන්නෙ කොහෙද බන් මේ කාලකණ්නි දේශපාලුවොත් එක්ක. අඩුම තරමෙ පුරාවිද්‍යා එකට අයවැයෙන් මුදල් වෙන් කරන්නෙත් සොච්චමයි. තියෙන ටිකවත් නඩත්තු කරගන්න බැහැ. ඔය සම්බන්ධව දැනුම තියෙන වැඩක් කරන්න පුලුවන් මොළේ තියෙන ඉගෙනගත්ත මිනිස්සු ඔක්කොම පවුල් පිටින් ලංකාවෙන් යනවා යන්න. අන්තිමට දෙමළ අයයි, හම්බයොයි තමයි ඉතුරු වෙන්නෙ.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඕවා කරන්නෙ කොහෙද බන් මේ කාලකණ්නි දේශපාලුවොත් එක්ක. අඩුම තරමෙ පුරාවිද්‍යා එකට අයවැයෙන් මුදල් වෙන් කරන්නෙත් සොච්චමයි. තියෙන ටිකවත් නඩත්තු කරගන්න බැහැ. ඔය සම්බන්ධව දැනුම තියෙන වැඩක් කරන්න පුලුවන් මොළේ තියෙන ඉගෙනගත්ත මිනිස්සු ඔක්කොම පවුල් පිටින් ලංකාවෙන් යනවා යන්න. අන්තිමට දෙමළ අයයි, හම්බයොයි තමයි ඉතුරු වෙන්නෙ.
    ඇත්ත මචන් මම කියපු දේ මේ වෙලාවේ realistic නෑ හැබැයි අනාගතේ හරි හොඳක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ඇරෙන්න වෙන මොනා කරන්නද.

    මම මුලින්ම කියපු දේ තමයි ආයි කියන්න තියෙන්නේ "දුකයි එහෙම තිබ්බ ජාතියකට අද මෙහෙම වෙලා තියන එක ගැන" :(:(:(
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉතින් බන් එච්චර සින් තිබ්බ නම් කොහොමද අක්‍රමණය වලින් බේරෙන්න බැරි උනේ ?
    අන්තිම ආක්‍රමණ කරේ අපේම එවුන් වැඩේට අල්ලගෙන. උඩරට රාජධානිය වඩිගයන්ට යනවට වඩා සුද්දෝ හොඳයි කියලා ඒ කාලේ හිටපු ඇමතියෝ හිතුවා. පෞද්ගලික තරහ මරහ බලපෑවා. අපි ඉතිහාසයේ ඉදන් අද දක්වා කරලා තියෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්ත එක.
    ඉංග්‍රීසි කාරයෝ ගේම ගැහුවේ මොලෙන්. උන් ගැහුවේ මිනිස්සු අවුරුදු දහස් ගාණක් පැවත ආපු සිස්ටම් එකට. උදාහරණයක් විදියට දැන් කූඹි සෙට් එකක් පෝලිමට යනවා. එක පාරට බාධකයක් දැම්මම අර පිටි පස්සේ එවුන් මං මුලා වෙනවා. අපිටත් උනේ ඒ ටික. උන් මෙහේ හදපු කළු සුද්දෝ සෙට් එක උන්ගේම නීතිවලින් අපිව පාලනය කරනවා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    ඉතින් බන් එච්චර සින් තිබ්බ නම් කොහොමද අක්‍රමණය වලින් බේරෙන්න බැරි උනේ ?
    හෑලි නම් සිංහලු තමා ❤️

    මූව බෑන් කරන්න බැරිද ඉලීගල් ප්‍රශ්න අහනව
    මෝඩ ප්‍රශ්න illegal ප්‍රශ්න වෙනව හෙතේ කකියන ඇරියස් එකට සෙට් වෙන ප්‍රශ්නයක්නම් 😂
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    ලොකු කළු ගලක් sharp විදියට කොහොමද බන් කපන්නේ , ඒ technology එක දිගටම අවනම් සිංහලයොත් jews වගේ ජාතියක් තමයි .
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Bl00dH0UnD

    Junior member
  • Aug 4, 2021
    69
    59
    18
    ඒ ගැන තමයි කිව්වෙ. ලංකාවෙ තිබුණ ශිෂ්ඨාචාර කොච්චර නම් දියුණු ද කියන එකයි, තමන්ට අනිවාර්යෙන්ම අභියෝගයක් වෙනවා කියලා දන්න නිසයි ඔය ආක්‍රමණිකයො සැරින් සැරේ පුලුවන් හැමදේම විනාශ කළේ. අපේ මිනිස්සුන්ට පුදුම මොළයක් සහ දැනුමක් තිබිලා තියෙන්නෙ. ලෝකෙ මුල්ම ඇස් කණ්නඩිය පවා හදලා තියෙන්නෙ ලංකාවෙ දිය තරිප්පු කියලා විනිවිද පේන ගල් වර්ගයකින්. මට තාමත් හොඳට මතකයි දවසක් අනුරාධපුරේ ට්‍රිප් එකක් ගිය වෙලාවක කැණීම් කරපු තැනකට හොරෙන් ගියා තිබුණ කුතුහලේටම පොඩි කාලෙ. එදා වැඩ නවත්තලා තිබුණෙ අනවසරයෙන් ඇතුල්වීම තහනම් කියලා බෝඩ් පවා ගහලා. එක තැනක ගලක් උඩ තිබුණා මලකඩ බැඳිච්ච පරණ උපකරණ සෙට් එකක්. කතුරු පිහි වගේ හැඩේ තිබුණෙ. පස්සෙ කාලෙක තමයි දන්නෙ ඒ කාලෙ පාවිච්චි කරපු වෛද්‍ය උපකරණ කියලා. එතන පරණ රෝහලක් තිබුණ තැනක් කියලා ගහලා තිබුණා ඊට පස්සෙ අවුරුදු ගාණකින් යනකොට කැණීම් ඉවර වෙලා. දැන් ඔපරේෂන් වලදි පාවිච්චි කරන හෑන්ඩ් ටූල්ස් වලට ගොඩක් සමානයි. විශාලත්වය ටිකක් වැඩියි. මැටි භාජන වල පවා “අනු“ කියන අකුරු ඒ කාලෙ පාවිච්චි කරපු සිංහල භාෂාවෙන් ගහලා තිබිලා තියෙනවා අනුරාධපුර ශිෂ්ඨාචාරයේ. පොකුණු වලට මැටි නල සහ උමං වලින් වැව් වල ඉඳලා වතුර ගෙනිහින් තියෙනවා.

    සුද්දො ගොඩක් පුරාවස්තු හොරකම් කරලා. ඉතිහාසය වලලලා දාළා ආපහු ගොඩගන්න බැරිවෙන්න. එහෙමයි ලංකාවට එදා ඉඳලා ගේම ගහලා තියෙන්නෙ. අද ලොකෙන්ම හිඟාකන ජාතියක් වෙලා තියෙන්නෙ අපේ උන් වෙන එවුන්ගෙන් යැපෙන්න පුරුදු වෙලා තියෙන නිසයි.

    දැදිගම ඇත් පහන

    මේ නිධානෙකින් ගොඩ අරගෙන පොලිසියට අහුවුණ බඩු වගයක්...

    vedb2Ky.jpg

    H0GarAK.jpg

    XJD1VB1.jpg

    1699689659455.png
     
    • Like
    Reactions: NRTG and Mr Bones