මෙරට විශාලතම ශිලා ලේඛනය

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ලොකු කළු ගලක් sharp විදියට කොහොමද බන් කපන්නේ , ඒ technology එක දිගටම අවනම් සිංහලයොත් jews වගේ ජාතියක් තමයි .
    ස්වාභාවික පිහිටීමක් වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    989
    838
    93
    දිඹුලාගල සෙල්ලිපිය සොයාගත් ගැමියා කෝ?? ඔහුට ඇගයීමක් නැද්ද?

    ලංකාවේ ලොකුම සෙල්ලිපිය හමුවූ බවට යන ප්‍රවෘත්තිය දෙස මුව අයා බලා සිටිනුයේ එයින් මතුවන ඉතිහාසය කෙබඳුද යන්න ගැන විමතියෙනි. එහෙත් මේ සෙල්ලිපිය සොයාගත් ගැමියා ගැන තොරතුරු මාධ්‍යයෙන් ප්‍රචාරය නොවේ. ඔහු මී කැඩීමෙන් දිවි ගෙවන දුප්පත් ගැමියෙකි. ඔහුට කරන ඇගයීම කුමක්ද යන්න ද සමාජයේ අවධානයට ලක් විය යුතුය.
    මේ රටේ ඉතිහාසයේ නව පිටුවක් පෙරළූ පනාකඩුව තඹ සන්නස ද සොයා ගත්තේ ගොවියෙකි. ඔහුට මුදල් ත්‍යාගයත් හිමි විය. මේ සෙල්ලිපිය සොයාගත් ගැමියා හට ද මුල්‍යමය ඇගයීමක් හා සමාජ සම්මානයක් ද හිමි විය යුතුය.
     
    • Love
    Reactions: LOyalnIMa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    ඉතින් බන් එච්චර සින් තිබ්බ නම් කොහොමද අක්‍රමණය වලින් බේරෙන්න බැරි උනේ ?
    අපි නොදන්න දේ තමයි ගේම්වලින් බේරීම.
     
    • Like
    Reactions: LOyalnIMa

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    ඉතින් බන් එච්චර සින් තිබ්බ නම් කොහොමද අක්‍රමණය වලින් බේරෙන්න බැරි උනේ ?
    මෙච්චර තාක්ෂණය තිබිලත් ලංකාව ඉංදියාවට, චීනෙට හැම පැත්තකින්ම දේවල් දෙන්නෙ සමහර ඒවා මාධ්‍ය මගින් කියලා සමහර ඒවා හොරෙන් අන්න ඒ වගේ ඒ කාලේ විදිහට ඒ කාලේ ඒ දේවල් වෙලා තියෙන්නේ. එදවස මිනිස්සුන්ට එක එක දේවල් දීලා රට අල්ලගන්නවා දැන් බහුතර වැඩිහිටියො පත්කරපු ජනතා නියෝජිතයෝ අල්ලගෙන ආක්‍රමණය කරනවා. දැනුත් අපිට දේශපාලකයෝ කරන වැරදි වලට හඩනඟලා එළියට බැහැලා කියන්න බෑනේ. උද්ඝෝෂණයක් කරොත් අල්ලන් ගිහින් කූඩුවට දානවා. භාෂණයේ නිදහස තියා මූලික අයිතිවාසිකමක්වත් නෑනේ. දැනට අපිට පුළුවන් keyboard එකේ type කරන්න විතරයි. අන්න ඒ වගේ ඒ කාලේ හැටියට මිනිස්සු රවට්ටලා පාලනය අරගෙන ආක්‍රමණය සිදුකරන්න ඇති.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    මන් මේ නිකමට අහන්නේ , ඔය ශිලා ලේකන වල ඉස්සර මොකෙක් හරි එකෙක් නිකන් කොමික් බුක් ලියනවා වගේ හිතට එන එන එව්වා එහෙම ලියල තිබ්බොත් මොකද වෙන්නේ ?

    ඕන එකක් , රාවණා ගැන නැතුව
    කනක් ඇහිල ඉන්න වෙන්නෙ නෑ මෙතන