මෙරට 16 වන කොරෝනා මරණය වාර්තා වෙයි

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

    මෙය ශ්‍රී ලංකාවේ 16 වැනි කොරෝනා මරණයයි.

    ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 70 වැනි වියේ පසුවන කොළඹ 02 පදිංචි කරුවෙක්.

    පසුගය 23දා ඔහු සංකූලතාවක් හේතුවෙන් රෝහල්ගතව ඇති අතර මෙම මරණයට හේතුවද සංකූලතාවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

    ප.ලි:- මොකක්ද බන් ඔය සංකූලතාවයක් කියන්නෙ? කොරෝන වලින් නෙවෙද මැරිල තියෙන්නෙ එතකොට?:confused:
    කලින් මැරුණ එකටත් මොනා හරි බයිලයක් ගහල තිබුනෙ,කොරෝන නෙවේ:baffled: :lol:
     
    • Like
    Reactions: asylum

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මොකක්ද බන් ඔය සංකූලතාවයක් කියන්නෙ .
    සංකූලතා කියන්නේ සකුංතලාගේ නංගි කියලා හිතාගමු බන්
    Complications
     
    • Haha
    Reactions: Erzo

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    lankawe danata maruna okkoma aya marila thiyenne corona nisa nowe. onna ස ' ge theory eka.

    Aparade vote kale kiyala dan hithenawa
     
    • Sad
    Reactions: Erzo

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,909
    4,318
    113
    පව් බන් අහිංසක මිනිස්සු :cry:

    coronadix වේසිගෙ පුතාලගේ සල්ලි තන්හාව නිසා මැරෙන්නේ කොහෙවත් ඉන්න අහිංසක මිනිස්සු..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට බයි බන් දැන් මගේ අම්ම ගැන.... දුක් මහන්සිවෙලා අපිව ගොඩදාපු අම්මට කිසිදු ලෙඩක් නොසැදේවා. අසූහාරදාහක් බුදු ගුණ බලයෙන් අම්මාගේ ලෙඩදුක් නැතිවේවා.
     
    Covid_19

    Junior member
  • Oct 10, 2020
    37
    47
    18
    කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

    මෙය ශ්‍රී ලංකාවේ 16 වැනි කොරෝනා මරණයයි.

    ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 70 වැනි වියේ පසුවන කොළඹ 02 පදිංචි කරුවෙක්.

    පසුගය 23දා ඔහු සංකූලතාවක් හේතුවෙන් රෝහල්ගතව ඇති අතර මෙම මරණයට හේතුවද සංකූලතාවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

    ප.ලි:- මොකක්ද බන් ඔය සංකූලතාවයක් කියන්නෙ? කොරෝන වලින් නෙවෙද මැරිල තියෙන්නෙ එතකොට?:confused:
    කලින් මැරුණ එකටත් මොනා හරි බයිලයක් ගහල තිබුනෙ,කොරෝන නෙවේ:baffled: :lol:

    hi guys... man ganada katha karanne
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    මට බයි බන් දැන් මගේ අම්ම ගැන.... දුක් මහන්සිවෙලා අපිව ගොඩදාපු අම්මට කිසිදු ලෙඩක් නොසැදේවා. අසූහාරදාහක් බුදු ගුණ බලයෙන් අම්මාගේ ලෙඩදුක් නැතිවේවා.
    Gedarata wela inna parissamin. Gedarata ena minissunta kiyanna rate thathwe nisa poddak eliyen inna kiyala. geta ganne nathuwa. Nidi saukya piliweth pili padinna ammawa beraganna
    hi guys... man ganada katha karanne
    Ube id ekata yatin karakena tharuwa wenuwata virus ekak da ganin
     
    • Like
    Reactions: Erzo

    Sen-lu

    Well-known member
  • ගූඑන්පී jvp ගොන් බඩු ඒපාර, වචනෙක තේරුම දන්නේ නැතුව වැලලෙන්න යනව. වැස්සකටවත් ඉස්කොලේ ගියානම් ඕවා ඉගෙනගන්න තිබුණ.

    උඩින්ම තියෙන covid හින්ද මැරුණේ කියල. සංකුලතා කියන වචනෙ තේරුම දන්නෙ නැත්නම් වැඩිහිටියෙක්ගෙන් වත් අහල දැන ගනින්.

    එරොසන් වගේ ජීවත්වෙන එක කොයි වගේද බලන්න හිතුන
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    122158494_3344923405636092_3226353323579706175_o.jpg
     
    • Haha
    Reactions: Die-hard and Erzo

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උබ ජෝක්ද සිරා ද අහන්නෙ ?

    කෝම උනත් සන්කූලතා කියන්නෙ අනිත් ඇගෙ සිස්ටම් වල වැඩ කිරිල්ල අවුල් ගිහිල්ල නිසා වෙන්න පුලුවන් නරක විදියට බලපාන තත්වයක් කියන එක. සන්කූලතා ලෙඩක් නිසා එන්න පුලුවන්, වැරදි බේතක් නිසා එන්න පුලුවන්, තුවාලෙකට ගිය විසබීජයක් නිසා වෙන්න පුලුවන්. ඒක කෙලින්ම කොරොන නිසා මලා කියන්න බෑ. කොරෝන නිසා වෙන ලෙඩක් මතු වෙලා, එහෙමත් නැත්නන් කලින් හොද උන පරන අසනීපයක් ආයෙ මතු වෙලා වෙන්න පුලුවන්. මැරිච්ච කෙනාට වෙන වෙන ලෙඩත් තිබිල තියනව, කොරොනත් හැදිලා.

    දැන් ඔය ඒඩ්ස් හැදිච්ච එවුන් මැරෙන්නෙත් වෙන වෙන සන්කුලතා වලින්, එක්කො පෙනහලු පැරලයිස් වෙලා, නැත්නන් නිවුමොනියාව වගේ දෙයක්. එහෙම නැතුව කෙලින්ම ඒඩ්ස් වයිරසෙ නිසා නෙවෙයි. හැබැයි පිස්සු බලු නන්, කෙලින්ම ඒ වයිරසෙ නිසා. ඒකයි වෙනස.
     
    • Like
    Reactions: navinnuwan

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ විදියට ගත්තොත් කොවිඩ් හැදිච්ච එකෙක් පාරෙ යනකොට වාහනේක හැප්පිලා මලත් මුන් රිපෝට් කරන්නෙ කොවිඩ් මරණයක් කියල.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    උබ ජෝක්ද සිරා ද අහන්නෙ ?

    කෝම උනත් සන්කූලතා කියන්නෙ අනිත් ඇගෙ සිස්ටම් වල වැඩ කිරිල්ල අවුල් ගිහිල්ල නිසා වෙන්න පුලුවන් නරක විදියට බලපාන තත්වයක් කියන එක. සන්කූලතා ලෙඩක් නිසා එන්න පුලුවන්, වැරදි බේතක් නිසා එන්න පුලුවන්, තුවාලෙකට ගිය විසබීජයක් නිසා වෙන්න පුලුවන්. ඒක කෙලින්ම කොරොන නිසා මලා කියන්න බෑ. කොරෝන නිසා වෙන ලෙඩක් මතු වෙලා, එහෙමත් නැත්නන් කලින් හොද උන පරන අසනීපයක් ආයෙ මතු වෙලා වෙන්න පුලුවන්. මැරිච්ච කෙනාට වෙන වෙන ලෙඩත් තිබිල තියනව, කොරොනත් හැදිලා.

    දැන් ඔය ඒඩ්ස් හැදිච්ච එවුන් මැරෙන්නෙත් වෙන වෙන සන්කුලතා වලින්, එක්කො පෙනහලු පැරලයිස් වෙලා, නැත්නන් නිවුමොනියාව වගේ දෙයක්. එහෙම නැතුව කෙලින්ම ඒඩ්ස් වයිරසෙ නිසා නෙවෙයි. හැබැයි පිස්සු බලු නන්, කෙලින්ම ඒ වයිරසෙ නිසා. ඒකයි වෙනස.
    ඔව් බන් ඔය ගොඩාක් කොරෝන තියන අය මැරෙන්නේ නිව්මෝනියාව ඇවිල්ලා,
    ඒඩ්ස් හැදීච්ච කෙනෙක් හෙම්බිරිස්සාව වැඩි වෙලා නිව්මෝනියාව ඇවිල්ලා මැරෙන්ඩත් පුළුවන්,
    ඇගේ ප්‍රතිශක්තිය අඩු උනහම මැරෙන්ඩ ලොකු හේතු ඕන නැ ඉතින්