මෙරට 30 වන කොරොනා මරණය වාර්තාවේ. #CORONA

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ පාර නම් කෙලෝගන්නව හොදම එකෙන් 09 වෙනිදට රට නෝමල් කරල. :angry: දැනටම මැරුන අයට කොරෝන කියල දැනගන්නෙ මැරුනට පස්සෙ කරන පරීක්ශන වලින්. එහෙම තියෙද්දි 09 වෙනිදට නෝමල් යන්න ගත්තොත් මොනව වෙයිද? අනික අපේ රටේ ඉන්නෙ කියන දේවල් අහන්ඩ දන්න උන් ටිකක් නෙවේනෙ. බලපන්කො හතර වටෙන් කොරෝන ලෙඩ්ඩු හම්බවෙන්නෙ නැද්ද කියල. ඊට පස්සෙ මරුවා සමග වාසේ තමා. දැන් මට බැනගෙන එන්ඩ එපා ලපයගෙ කුක්ක, ටෙලිපෝන් කබ්බ ගාගෙන. බැරිවෙලාවත් අර බූරු වහන්සෙ දින්නනම් මෙලහට ලන්කාවෙන් බාගයක් වලේ. මුලදි හොදට කරන් ආව වැඩේ මුන් මේ පාර නාගන්ඩ හදන්නෙ.:no:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ඕව වැඩක් නැ Chinese rolls විකුණන එකාට ජිවත් වෙන්න තිබ්බම ඇති ..
     
    • Like
    Reactions: $Gangster$

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    මේ පාර නම් කෙලෝගන්නව හොදම එකෙන් 09 වෙනිදට රට නෝමල් කරල. :angry: දැනටම මැරුන අයට කොරෝන කියල දැනගන්නෙ මැරුනට පස්සෙ කරන පරීක්ශන වලින්. එහෙම තියෙද්දි 09 වෙනිදට නෝමල් යන්න ගත්තොත් මොනව වෙයිද? අනික අපේ රටේ ඉන්නෙ කියන දේවල් අහන්ඩ දන්න උන් ටිකක් නෙවේනෙ. බලපන්කො හතර වටෙන් කොරෝන ලෙඩ්ඩු හම්බවෙන්නෙ නැද්ද කියල. ඊට පස්සෙ මරුවා සමග වාසේ තමා. දැන් මට බැනගෙන එන්ඩ එපා ලපයගෙ කුක්ක, ටෙලිපෝන් කබ්බ ගාගෙන. බැරිවෙලාවත් අර බූරු වහන්සෙ දින්නනම් මෙලහට ලන්කාවෙන් බාගයක් වලේ. මුලදි හොදට කරන් ආව වැඩේ මුන් මේ පාර නාගන්ඩ හදන්නෙ.:no:
    සිරාවට බන් ඒ අස්සේ අර බ්‍රැන්ඩික්ස් සීන් එක යට ගහන්ඩ යන්නේ.
    කැලි කැලි වහ වහ තමා කරන්ඩ වෙන්නේ, වැඩි වෙන පැති ලොක්ඩවුන් කරයි.
    ආණ්ඩුවට වෙලා තියෙන්නෙත් රට වහලත් බැරි නොවහත් බැරි සීන් එකක්
    රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙත් වැඩට ගිහිනුත් බැරි නොගිහිනුත් බැරි සීන් එකක්
    වයසක කට්ටිය ගොඩක් නැති වෙයි. :(:(:(
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oya wayase unuth diabetic thiyenawa kiyala test karalada inne
    nathnam corona hadunama diabetic ehemath check karala balanawada :P