ඒජන්ට්ටත් සේල් එකේ එකාටත් එකම බද්ද ගැහුවොත් සේල් එකේ එකාගේ මිල ඒජන්ට වඩා අඩු වෙනවා බන්.
උදාහරනයකට raize එක ගන්න.
ඒජන්ට් දෙන්නේ ඉන්දුනීසියන් බේසික් එකක් 11950000ට.
ඔප්ශන් වැඩි jdm raize X, G ග්රේඩ් ගේන්න පුලුවන් 120-125 අතර.
Z එකත් 130න් ගෙනාවැකි.
ඉස්සරත් ඒජන්ට වඩා මිල අඩුවෙන් සේල් කාරයෝ දුන්නා.
ටොයෝටා ලංකා එකේ එවුන් කපටිකමට ඒවා ගේන්නේ නැත්තේ.
සේල් කාරයා ගාන තියාගන්න එකට බනිනවා වගේම ඒජන්ට් අදික ලාබ ලබන එක ගැනත් තේරුම් ගන්න ඕනා.
ඔය කවුරු කවුරුත් අවුරුදු 5ක් බැන් වෙලා තිබ්බ එකේ වාසිය අරගෙන උබලට අරිනවා.
ලබන අවුරුද්දේ අන්තිම වෙද්දි බලපන්කෝ වාහන මිලට මොකද වෙන්නේ කියලා