මේවා නම් බොළඳ වැඩ Trump වටේ ඉන්න මිනිස්සු අල්ලන් දඟලන්නේ Trumpව bite කරන්න දේවල් නැතුව වගේ. Kamala ජනාධිපති වෙලා තිබ්බා නම් කලින් රස්සාව ගැන කියන එක නම් මීට වඩා සාධාරණයි හැබැයි. තාම කල් වැඩී නේ. බලමු මොකද වෙන්නේ කියලා.