මේකප් නැතුව මෙලෝ රහක් නෑ කියන්නේ ඇත්ත තමයි බලන් යනකොට. අපෝ එපා වෙනවනේ..... 
බලන්නකෝ මේ ඉන්දියාවේ නිලියෝ ටිකක්...
නම් ටික එහෙම දන්නවා ඇතිනේ අපේ අය. කියන්න ඕනේ නැනේ..
මෙතන ඉදන් ඉන්නේ වෙන වෙන රටවල් වල උදවිය

නම් දන්නේ නෑ ඉතින්
ලංකාවේ අයගෙත් ඉතින් මේ සෙතේම තමයි. ගන්න දෙයක් නෑනේ.... හම්බුනා පෝටෝ වගයක් වයසක ආච්චිලා වගේ අයව කෙල්ලෝ වගේ කරලා තියන පොටෝ වගයක්. ඒ ටිකත් තව thread එකකින් දාන්නම්....

කැමති අය රෙපක් දාගෙන යන්න....... ස්තුතී

Last edited: