මෙවන් අකල් විපතක් නොවේවා ඔබටත් මටත්...

මෙවන් අකල් විපතක් නොවේවා ඔබටත් මටත්...

යාලුවනේ මට මේක ආවේ මේල් එකකින්, මේක දැක්කමනම් හිතට මාරම දුකක් දැනුනා, මේ ලෝකේ පුදුමාකාර විදියට බැදිමකින් ඉන්න ආදරවන්තයින් කොච්චරක්නම් තව ඉන්නවද කියලා කල්පානා වුනා.. ශරිර කුඩුවට නෙවේ පපුව ඇතුලේ තියෙන පුංචි හදවතින්ම තමන් ගේ ආදරවන්තියට ආදරේ කරලා තියෙන මේ ආදරවන්තයවනම් සමස්ත පිරිමි පරපුරටම ලොකු ආදර්ශයක් වේවි.. හදවත කම්පාකරවන මේ පින්තුර ටික දිහා හැගිමකින් බලන්න, හදවතට දුකක් දැනෙන එක වලක්වන්න කාටවත් බැරිවෙයි....:love:
:(

84151194.jpg

30747904.jpg

22814828.jpg

76170553.jpg

66239529.jpg

39797772.jpg

යාලුවනේ මේ පින්තුරේ දැක්කම හිතට පුදුම දුකක් දැනෙනවා

78652258.jpg

93573776.jpg

තමන් ගේ ආදරවන්තියගේ මළගෙදරට එන පිරිස පිලිගත්තේ මේ අසරණයා මෙන්න මේ විදියට..

41381865.jpg

දෙදෙනා සමග එක්ව යාමට තැනු මග අද ඔහු පමනක් තනිවම ගමන් කරන්නේ කොහොමද, වාවාගත නොහැකි සෝකයෙන් කෑ ගසා මුලු ලෝකයාටම හඩනගා කීවේ එ දුක් ගීයයි...:no::no:

76427473.jpg

ඔබ මා හමුවුනු මේ ඉර හද යට කොතනක සිටියත්
මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවි...:(:(:(
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ... මේ වගේ සීන් එකක් කාටවත් වෙන්න එපා.. සිරාවටම ඇඩෙනව බන්..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මම සිරා කතාවක් කියන්නද ?
    තිත්ත ඇත්ත මචන් මේකයි..
    අද ඔතන කෙල්ල වෙනුවට කොල්ල මැරුණා නම් කවදාවත් කෙල්ලනම් ඔහොම කරන්නෙ නෑ ! ඔහොම කරනවා තියා.. ඕනනම් මාසයක් දෙකක් අඩල වෙනකොල්ලෙක් එක්ක යයි !:sorry:

    අපේ කොල්ලන්ට උනදෙවල් දැකල experiance එකෙන් කියන්නේ !
     
    ගොඩක් දුරට ඇත්ත සහෝදරයා
     
    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    feel sorry for him ...
    did u notice there is a background pic shows they have engaged already before her death .
    it's in the last picture. They have taken wedding photo shoot out before the tragedy . I have attended several Chinese weeding and seen pics like those. So they must have registered the marriage before . .....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම සිරා කතාවක් කියන්නද ?
    තිත්ත ඇත්ත මචන් මේකයි..අද ඔතන කෙල්ල වෙනුවට කොල්ල මැරුණා නම් කවදාවත් කෙල්ලනම් ඔහොම කරන්නෙ නෑ ! ඔහොම කරනවා තියා.. ඕනනම් මාසයක් දෙකක් අඩල වෙනකොල්ලෙක් එක්ක යයි !:sorry:
    අපේ කොල්ලන්ට උනදෙවල් දැකල experiance එකෙන් කියන්නේ !

    එහෙම වෙන්නත් පුලුවන්..හැබැයි 100% නෙමෙයි..

    මම දන්න දෙන්නෙක් හිටිය.. කොල්ල ට්‍රිප් එකක් ගිහින් එද්දි කාර් එක හැප්පිලා ගිය 3 දෙනෙක් මැරුණ.. එයාගෙ කෙල්ල..එයා වෙනුවෙන් පිස්සියෙක් වගේ මාස ගානක් හිටිය.. කෙල්ල හැමදාම කොල්ලගේ ෆේස්බුක් වෝල් එකේ ලියනවා. කෙල්ලගේ යාලුවො වගේම කොල්ලගේ යාලුවොත් ඒකිට එහෙම පිස්සු කෙලින්න එපා කිව්ව.. ඒත් ඒකි මාස ගාණක් යනකල් විදව විදව මෙහෙම හිටිය.. වෝල් එකේ මෙහෙම... බබී අද ඔයාගේ හත්දවසෙ දානේ..
    පැටියෝ අදට ඔයා නැතිවෙලා මාසයයි.. බබී.. අදට ඔයා මාව දාලා ගිහින් මාස 2ක් වෙනවා.. බබී..අද ඔයාගේ 3 මාසෙ පින්කම..

    දැක්කම පට්ට දුක හිතෙනව බන්..

    මචන් සිරවටම මරම දුකයි බන් ඔවා අහනකොට...