මෙවන් අකල් විපතක් නොවේවා ඔබටත් මටත්...
යාලුවනේ මට මේක ආවේ මේල් එකකින්, මේක දැක්කමනම් හිතට මාරම දුකක් දැනුනා, මේ ලෝකේ පුදුමාකාර විදියට බැදිමකින් ඉන්න ආදරවන්තයින් කොච්චරක්නම් තව ඉන්නවද කියලා කල්පානා වුනා.. ශරිර කුඩුවට නෙවේ පපුව ඇතුලේ තියෙන පුංචි හදවතින්ම තමන් ගේ ආදරවන්තියට ආදරේ කරලා තියෙන මේ ආදරවන්තයවනම් සමස්ත පිරිමි පරපුරටම ලොකු ආදර්ශයක් වේවි.. හදවත කම්පාකරවන මේ පින්තුර ටික දිහා හැගිමකින් බලන්න, හදවතට දුකක් දැනෙන එක වලක්වන්න කාටවත් බැරිවෙයි....

යාලුවනේ මේ පින්තුරේ දැක්කම හිතට පුදුම දුකක් දැනෙනවා
තමන් ගේ ආදරවන්තියගේ මළගෙදරට එන පිරිස පිලිගත්තේ මේ අසරණයා මෙන්න මේ විදියට..
දෙදෙනා සමග එක්ව යාමට තැනු මග අද ඔහු පමනක් තනිවම ගමන් කරන්නේ කොහොමද, වාවාගත නොහැකි සෝකයෙන් කෑ ගසා මුලු ලෝකයාටම හඩනගා කීවේ එ දුක් ගීයයි...

ඔබ මා හමුවුනු මේ ඉර හද යට කොතනක සිටියත්
මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවි...