අපේ පූස් ලොක්කා නම් කිව්වේ ෆෝමියුලා ට්රැක් එකක් හදන්න වියදං කරන්නේ ආණ්ඩු නෙවේ කියල. මොකද නියමිත ෆෝමියුලා 1 ප්රමිතියට හදන්න නම් ඩොලර් බිළියන එකකට වඩා අඩුම ගානේ වියදං වෙනවා කියල. අනෙත් රටවල එවැනි මුදළක් වියදං වෙලා තියෙනවා කියලත්, එපමණ මුදලක් රේස් ට්රැක් එකකට වියදං කරන්න මහජනතාව කැමති වෙන්නේත් නෑ කියල. ඉතිං කුමාරවරු මේ කරන්නේ මහජනයාගේ කෝපය ඩයිවර්ට් කිරීමේ උත්සාහයක් කියල, එළවලු මිළ බඩු මිළ අමතක කරවීමේ උපායක් කියල.