මෙවන් අපරාධ තවත් ඉවසිය යුතුද

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක ආණ්ඩුවේ සල්ලි වලින්හ හදන එකක් නෙවෙයි නේ? පුද්ගලික ආයොජකයේක් කරන වැඩකට ආණ්ඩුව බද්දට ඉඩම් දෙන සීන් එකක් කියල ආරන්චි. වැඩේ වෙන්නේ එහෙම නම් ඕක බොහොම හොද වැඩක්
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    ඔය සල්ලි වලින් හම්බන්තොට දරුවන්ගේ වැසිකිළි ගැටළුව පානිය ජල ගැටලුව විසදන්න බැරිද.
    කාර් රේස් පදින එක ද වැදගත්. හරි පාලකයෙක් හිටියා නම් ආයෝජයකයට කනට ගහලා එලවනවා මොනවද මේ ගේන ආයෝජන කියල අහලා
    ammoo Lat hadala dollars gemuu :D :D kaage lamai da ban mee
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ට්‍රැක් එක ගහන්නේ පුද්ගලික ආයෝජකයෙක් නම් පක්ශයි

    නෙලුම් කුලුණ වගේ රජයේ සල්ලි වලින් නම් විපක්ශයි
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    අපේ පූස් ලොක්කා නම් කිව්වේ ෆෝමියුලා ට්‍රැක් එකක් හදන්න වියදං කරන්නේ ආණ්ඩු නෙවේ කියල. මොකද නියමිත ෆෝමියුලා 1 ප්‍රමිතියට හදන්න නම් ඩොලර් බිළියන එකකට වඩා අඩුම ගානේ වියදං වෙනවා කියල. අනෙත් රටවල එවැනි මුදළක් වියදං වෙලා තියෙනවා කියලත්, එපමණ මුදලක් රේස් ට්‍රැක් එකකට වියදං කරන්න මහජනතාව කැමති වෙන්නේත් නෑ කියල. ඉතිං කුමාරවරු මේ කරන්නේ මහජනයාගේ කෝපය ඩයිවර්ට් කිරීමේ උත්සාහයක් කියල, එළවලු මිළ බඩු මිළ අමතක කරවීමේ උපායක් කියල.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
    මේ පණිවිඩය
    හිරිකොතේ නිල විදග්ධ පුක් ශෝධකගෙනි

    විදග්ධ පුක් ශෝධක
    හිරිකොත
    පිටකෝට්ටේ.​
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මචන් ඩුබායි වල කාන්තාරෙ මැද්දෙ තඩි ට්‍රැක් ගහද්දි උඹල හිටිය නම් ජීවිතේට වෙන්නෙ නෑ. ඒවයෙ ඔටුවොද පදින්නෙ අහයි.
    ලෝකෙ වටෙන්ම තරග කාරයො එනවා. ලෝකෙ ලොකුම වාහන නිපදන සමාගම් ඒ තරග කාරයන්ට ස්පොන්සර් කරනවා. මොකද උන්ගෙ වාහනයක ගිහින් පැරදුනාම ඒ කොම්පැනි වලට හොද නෑ. තරග කාරයො විතරක් එන්නෙ නෑනෙ. උන් එන්නෙ 100 ක විතර කණ්ඩායම්. ඉන්ජිනේරුවො, මිකැනික්ලා , පවුලෙ උන් වගේ. උන්ට ඉන්න හොටෙල් අරන් එන්නෙ නෑනේ. මෙහේ ඒවයි සති ගනන් මාස ගණන් ඉන්නවා.

    බලන්න එන්නෙ පට්ටම සල්ලි තියන උන්. උනුත් දවස් ගනන් ඉන්නවා. රටකට නියම ආයෝජන තමයි මේවා. විදේශ වලින් පූර්ණ ආයෝජනය. අපේ ඉඩම විතරයි. ඒකටත් උන් ගෙවනවා.
    explained it exactly 👌
     
    • Like
    Reactions: wpmanoj