මෙවන් අවස්ථාවකට මුහුණ දීමට සිදුවුවහොත්....?

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මෙවන් අවස්ථාවකට මුහුණ දීමට සිදුවුවහොත්....?

    1798665_1475623305998964_1171222545_n.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,139
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආයිත්පාරක් මේ සුට්ට දාලා:angry::angry:..... ඕක බොරුවක් බං...... කාලෙකට ඉස්සෙල්ලත් මේ මගුල ගියාම මම ලංකාවේ හොඳම බැන්කුවක අයි.ටී. හෙඩ් කෙනෙක්ගෙන්ම අහල දැනගෙන එළකිරියේ රිප්ලයි එකක් දැම්මා. මේක අමු බොරුවක්.:angry:

    පින් එක 1111 1221.... වගේ එකක් වුනොත් සල්ලි ගන්න එකයි පොලීසියයි සදා අනාතයි:baffled:

    හොරා උඹව බයකරලනම් සල්ලි ඉල්ලන්නේ,උගේ අතේ ආයුධයක් නැත්නම් හොඳමදේ තුන්පාරක් වැරදියට පින් එක ගහන එක. තුන්වෙනි උත්සහය වැරදුනොත් ඒ ටී එම් එක කාඩ් එක ගිලිනව. හොරා උඹට ටොක්කක් ඇනල යයි.
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy

    Ela ela