Nalikala tikata party denna athiAdo sirawata.
AI ban owa news wala yanne naththe
ඉංග්රීසියෙන් තිබ්බ නිසා තේරුනේ නෑ නේද ?
එක නිසා තමයි දැම්මේ. රනිල් ආවා නම් ඕවා දැක්කත් නොදැක්ක වගේ ඉදියි.ඉංග්රීසියෙන් තිබ්බ නිසා තේරුනේ නෑ නේද ?
මේක මහින්ගේ කාලේ මාලදිවයිනට නය දීපු කෙස් එකක්, අනුරට සම්බන්ද නෑ
ඒ කියන්නෙ මහින්දාලගෙ ඒව් රනිල් කොහොම ත් අදින්නෙ නෑ කියල ද?ඉංග්රීසියෙන් තිබ්බ නිසා තේරුනේ නෑ නේද ?
මේක මහින්ගේ කාලේ මාලදිවයිනට නය දීපු කෙස් එකක්, අනුරට සම්බන්ද නෑ

පාරකුත් නම්කරා මහීගේ නමෙන්Over 750M USD? ඔය ඒ කාලේ මයිනා මුන්ව ණයකාරයෝ කරලා Maldives සින්නක්කරේට ගන්න ගහපු plan එකක්. උබලට ඕවා තේරෙන්නේ නෑ,![]()
මිස්ට අකපැයි නේතමෙවන් අසිරි මත් ජාතිය...
බීල නටන්න තමයි හරියන්නෙ...