මෙවන් අසිරිනත් ජාතිය 😁

Myth

Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    1000639900.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    ලින්ක් දාන්න බ්‍රෝ.. ඕව අවුස්සල ගන්න ඕනෙ එව්ව
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඉංග්‍රීසියෙන් තිබ්බ නිසා තේරුනේ නෑ නේද ?
    මේක මහින්ගේ කාලේ මාලදිවයිනට නය දීපු කෙස් එකක්, අනුරට සම්බන්ද නෑ
    එක නිසා තමයි දැම්මේ. රනිල් ආවා නම් ඕවා දැක්කත් නොදැක්ක වගේ ඉදියි.
    ඔයාට මේවා තේරෙන්නෙ නැත්තේ යවස වැඩියී ද?
     
    • Like
    Reactions: NaOH and justinlk

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    ඉංග්‍රීසියෙන් තිබ්බ නිසා තේරුනේ නෑ නේද ?
    මේක මහින්ගේ කාලේ මාලදිවයිනට නය දීපු කෙස් එකක්, අනුරට සම්බන්ද නෑ
    ඒ කියන්නෙ මහින්දාලගෙ ඒව් රනිල් කොහොම ත් අදින්නෙ නෑ කියල ද?
     
    • Like
    Reactions: chatura_CN

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    ඇඩෝව්.... ලංකාවේ state බැංකු නම් privatice කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Troop

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Over 750M USD? ඔය ඒ කාලේ මයිනා මුන්ව ණයකාරයෝ කරලා Maldives සින්නක්කරේට ගන්න ගහපු plan එකක්. උබලට ඕවා තේරෙන්නේ නෑ, :baffled:
     
    • Like
    Reactions: windows_ubuntu

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    අර කියන්න වගේ පි බි ජයසුන්දර කියන පල් හොරා එක්ක තව මොන රටවල් වලට ලොකු කම් පෙන්වන්න ණය දීලා නිකන් ඉඳලද දන්නේ නැහැ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කබ්රාල් දැන් අැතුලෙ නේ..කොහොමද වෙෙරී බයි චන්ද වලින් ජනපති වුන අනුරයියගේ වැඩ..😼👍
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මෙවන් අසිරි මත් ජාතිය...

    බීල නටන්න තමයි හරියන්නෙ...