මෙවන් අසිරිමත් ජාතිය🤮🤮🤮

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    මෙන්න රට හදන්න අරගල කරන එවුන් ගේ විනය . සෙට් එකම මෙතැන ඉන්නවා . දැක්කම අප්පිරියයි 🤮


    giphy.gif
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,296
    30,040
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ka;lu ketha mitto hadanna be. :yes:
    කලු-සුදු, උස-මිටි අදාල නෑ බං. මිනිස්සු බහුතරේ කොහෙත් ඔහොමයි. නීති නිසා හිරකරන් හිටියට හම්බෙන අවස්තාවෙන් වඳුරා එලියට පනිනවා.

    ජොනියගේ ගෑනි ඇඳේ රීවේ මොනව මදිවෙලාද🤣 ඒකි කලුත් නෑ, කොටත් නෑ, පැලෙන්න සල්ලිත් තියෙනවා🤣
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පාලකයන් පහල ව‍ෙන්න‍ේ ජනතාව අතරින් කියන එක හරියටම හරි ... පාර්ලිම‍ේන්තුව‍ේ පිස්සු ක‍ෙළිනවා කියලා දැගලුවාට උන් රටට ගැලප‍ෙන එවුන් තමයි ..
    අරගලය‍ේ හිටිය‍ේ කුඩුකාරයන් , රස්තියාදුකාරයන් හා වෛරී පුද්ගලයන් බව ප‍ෙන්වන වීඩිය‍ෝවක් . දැන් ම‍ේ ව‍ේ* බල්ලන්ටද ක‍ෝටි 2ක ජනතාවක් පාලනය කරන්න ඉඩ දිය යුත්ත‍ේ ?
     
    • Like
    Reactions: JohnSnow