පාලකයන් පහල වෙන්නේ ජනතාව අතරින් කියන එක හරියටම හරි ... පාර්ලිමේන්තුවේ පිස්සු කෙළිනවා කියලා දැගලුවාට උන් රටට ගැලපෙන එවුන් තමයි ..
අරගලයේ හිටියේ කුඩුකාරයන් , රස්තියාදුකාරයන් හා වෛරී පුද්ගලයන් බව පෙන්වන වීඩියෝවක් . දැන් මේ වේ* බල්ලන්ටද කෝටි 2ක ජනතාවක් පාලනය කරන්න ඉඩ දිය යුත්තේ ?