මෙන්න රට හදන්න අරගල කරන එවුන් ගේ විනය . සෙට් එකම මෙතැන ඉන්නවා . දැක්කම අප්පිරියයි 
මෙන්න රට හදන්න අරගල කරන එවුන් ගේ විනය . සෙට් එකම මෙතැන ඉන්නවා . දැක්කම අප්පිරියයි
සාමාන්‍ය මිනිස්සුන්ගෙන් උඹ තව මොනවද බලාපොරොත්තු වෙන්නේ?
අනික මුංව හදල ගන්නව කියල නේද සෑර්ව ගෙනාවේ. අව්රුදු දෙකට හදල තියෙන තරම තමයි. ඒකත් ෆේල්.![]()
නැහැ නැහැ මේ ගෝඨාභය මහත්තයා රට පාලනය කරනවා වැරදියි කියලා System Change කරන්න ආපු අයගෝටබය උත්තමයා රජ කරා නම් විනය හදලා ගන්නවා.. කොහෙද පහුගිය අවුරුදු දෙක පාලනය කරේ රූකඩයක් නේ..
Mun eka ekawa athulata damme nathnam balapanමුන්ව ගන්න පුළුවන් ඇතුලට පොදු දේපල පනත යටතේ. ඊටත් වඩා දරුණුයි රාජ්‍ය දේපල අනවසරයෙන් භාවිතය යටතේ නඩු දැම්මොත්. ඇපත් නෑ .

මේ රට හදන්න ආපු අය නෙමෙයි. රට හදනවා කියල විනාස කරපු, ඒ කරලත් අවසානයේ මූලික අවශ්‍යතා සපයාදෙන්න අසමත් ආන්ඩුවක් නිසා පාරට බහින්න වුන මිනිස්සු.නැහැ නැහැ මේ අර රට හදන්න ආපු කට්ටිය![]()
මුන්ට නන් නඩුවක් දායි දැන් ඊලගට මොකාවත් ඕක බාරගන්න එකක් නෑ රෙකෝඩ් තියාගන්නෙ නැතුව. ගන්න කොට පොස්ට් දාපු උන් බලල නඩු දායි.මුන්ව ගන්න පුළුවන් ඇතුලට පොදු දේපල පනත යටතේ. ඊටත් වඩා දරුණුයි රාජ්‍ය දේපල අනවසරයෙන් භාවිතය යටතේ නඩු දැම්මොත්. ඇපත් නෑ .
ඔන්න පැහැදිලි සිංහලෙන්ම කියල තියෙනවාගෝඨාභය මහත්තයා රට පාලනය කරනවා වැරදියි කියලා System Change කරන්න ආපු අය![]()

මේ රට හදන්න ආපු අය නෙමෙයි. රට හදනවා කියල විනාස කරපු, ඒ කරලත් අවසානයේ මූලික අවශ්‍යතා සපයාදෙන්න අසමත් ආන්ඩුවක් නිසා පාරට බහින්න වුන මිනිස්සු.
මුනුත් පාරට බැහැලා කරන්නේ විනාශය තමා . එහෙම නැහැ කියන්න බැහැ.ඔන්න පැහැදිලි සිංහලෙන්ම කියල තියෙනවා![]()
කොහෙද බන් එහෙම කියල තියෙන්නෙ? කැනඩාවේ සීතලේ ඉන්නකොට මනෝ භ්රාන්ති එනවද උඹට..උඹට අමුතු දෙවල්නේ ඇහෙන්නේ බන්පාලකයෝ විනාශ කරා කියලා අපිත් විනාශ කරනවා![]()
මොනවද බං මේ වයර් මාරු වෙලා වගේ කියවන්නේ . උබ වයසක ඩයල් එකක් දකොහෙද බන් එහෙම කියල තියෙන්නෙ? කැනඩාවේ සීතලේ ඉන්නකොට මනෝ භ්රාන්ති එනවද උඹට..උඹට අමුතු දෙවල්නේ ඇහෙන්නේ බන්![]()
කවුද කොහෙදිද කියල තියෙන්නෙ පාලකයෝ විනාශ කරපු නිසා අපිත් විනාශ කරනවා කියල.. Evidence දීපන්..මොනවද බං මේ වයර් මාරු වෙලා වගේ කියවන්නේ . උබ වයසක ඩයල් එකක් ද![]()
බලපං වයර් මරු වෙලා තියෙන්නේ තොගේද මගේද කියලKa;lu ketha mitto hadanna be.සාමාන්‍ය මිනිස්සුන්ගෙන් උඹ තව මොනවද බලාපොරොත්තු වෙන්නේ?
අනික මුංව හදල ගන්නව කියල නේද සෑර්ව ගෙනාවේ. අව්රුදු දෙකට හදල තියෙන තරම තමයි. ඒකත් ෆේල්.![]()

උන් ඇවිල්ල පොන්නයෙක්ව පැන්නුවා නේදනැහැ නැහැ මේ අර රට හදන්න ආපු කට්ටිය![]()