මෙවන් දුකක් කිසිවෙකුට නොවේවා!

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    කමෙන්ට් දාපු, සුවය ප්‍රාර්තනා කරපු යාලුවො ඔක්කොටොම බොහොම පින් !! :love::D

    තාම බෙහෙත් දාන්න යනවා දවසක් ඇර දවසක්. දැන් වේදනාව අඩුයි. :yes:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    harinam konedete inj deela 20minwitere inne oone hariyete hiriwatenne. Namuth ape eratee ehema inne welaa nati nisa takas gaala karenewa amooo
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනේ අම්බෝ..:shocked:
    ඉක්මනට සනීප වේවා කියල පතනව මචන්..
    අමාරුවෙන් ඉඳගෙනම දැනුවත් කලාටත් පිං...:)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මගෙත් කිහිල්ලේ ආවා ඔහොම එකක්. හැදුනු කෙනා තමා ඒකෙ අමාරුව දන්නෙ..හෆ්ෆා මතක් වෙද්දි :sorry::sorry::sorry::sorry::sorry:
    ඉක්මන් සුවය පතනවා :)

    maget awa ne oi

    mama nam rathu lunu tibba doca gawata yanakotat gediya palila sarawa berenawa

    doca injeciton ekak gahala paluwa palillak yako

    mama nurse kenek ge ata mirikagena kediri gawe....

    budu amboo aye nam enna epa ea wage gedi :no:
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    danuwath kirimata sthuthi... ewagema thama oya wage wisara gedi enawa age sugar level wadi unamath.....