මෙවන් දුකක් වෙන කාටත් වෙන්න එපෝ........

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
මෙවන් දුකක් වෙන කාටත් වෙන්න එපෝ........

මචන් ලා ... උඹල ට කියන්න.... වාහනේ මෙහෙම color wash කර ගන්න පැය ගානක් ගීයේ නෑ .....
වාහනේ නවත්තල බහින පරක්කුවට මෙහෙම උනේ.......

111kkv.jpg


112zf.jpg



:cool:

සිද්දිය උනේ කොහෙද දන්නවද?
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කාක්කොන්ට නිකං පොදු වැසිකිලියක් වගේ පේන්න ඇති උඩින් බලද්දී :lol: