මෙවන් විපතක් සතුරෙක්ටවත් වෙන්න එපා..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙමාපියන්ගෙ වැරදි බං.. දෙයක් උනාට පස්සෙ අඬලා වැඩක් නැහැ.. වෙන්න කලින් වලක්වාගන්න ඕනි..
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    දෙමාපියන්ගෙ වැරදි බං.. දෙයක් උනාට පස්සෙ අඬලා වැඩක් නැහැ.. වෙන්න කලින් වලක්වාගන්න ඕනි
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    මහ එවුන් තියන කැහිල්ලට ලමයි හැදුවට වැඩක් නෑ පොඩි එකෙක් හදනවා කියන්නෙ වගකීමක් .. මලාට පස්සෙ බෙරිහන් දීලා අඩලා ව්ඇඩක් නෑ. බලපන් අර වගෙ ලයින් එකක් යන තැනක රබූටන් ගහක් තියනකොට ඕන හරකෙක්ට මොලයක් නැද්ද. පොඩි උන් ඕකට නගිනවා කියලා. මම දන්න ඕන තරම් මී හරක් ඉන්නවා ඔය වගෙ රබුටන් . පේර වගෙ ගස් අනේ පලතුරු ගස්නෙ අපරාදෙ කපන්නෙ කියලා ඔහොම වයර් ලයින් තියෙද්දිත් කපන් නැතුව ඉන්න.

    දැන් බලපන් අපරාදේ අහිංසක ජීවිත 3ක්. ඔය වගෙ අනතුරු දැක දැක ඉදලා මලාට පස්සෙ පොලොවෙ පස් කාල වැඩක් නෑ.

    කතාව ඇත්ත බන්, දැන් ඉන්න උන් ඔහේ ළමයි හදනවා, ඕනවට වඩා හුරතල් කරනවා, ළමයා කියන කියන එක කරනවා, කරන්න දෙනවා, කිසිම පරිස්සමක් නැ, මේ වගේ මොනාහරි උනාම ඉතින් මැරෙන්න හදනවා, මොනා උනත් පවු, කරන්න දෙයක් නැ ඉතින්, වෙන්න තියෙන දේ වෙනවා කොහොම හරි, ඒක වළක්වන්න බැ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    230 වැදුනත් ට්‍රිප් එක ඕෆ් වෙනකන් හරි විසි වෙලා යනකම් හරි මුකුත්ම කර ගන්න බෑ නේ. .
    ඔය වගේ එකකින් වැදුනම උනේ මොකක්ද කියල හිතාගන්න කලින් මැරෙන්න ඇති. පව් පොඩි උන්. ඕෆ් කරන්නත් මණ්ඩලේට කෝල් කරලා ඒවා කෙරෙනකොට වෙන දේ වෙලා ඉවරයි.

    අල්ලන්නෙපා කියලා මිනිස්සු කෑ ගහනවා. earth වෙන්නේ නැතුව සෙරෙප්පු දෙකක් හරි දාගෙන, හොඳ වේලිච්ච රබර් පාපිස්සක් හරි ගෝනි කෑල්ලක් හරි දාලා අතින් අල්ලලා ඇදලා ගන්න තිබ්බේ බන්! සමහර විට මිනිස්සුන්ගේ බය නිසා බේරගන්න තිබ්බ වෙලාව පහු වෙන්න ඇති! :( :(
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    හරිම දුකයි ළමයි 3 දෙනා ගැනනම්.. අපි වුනත් කොච්චර අපරික්ෂාකාරී වැඩ කරලා තියනවාද. දැන් තමයි බරපතලකම තේරෙන්නේ හරියට.
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    අපේ ගෙවල් ගාවත් මීට අවුරුදු 5 කට විතර අයියා කෙනෙක් මැරුණා මචන්,, ඒ වෙසක් දවසේ ලයිට් සෙට් කරන්න වයරින් වැඩක් කරන්න ගිහින් වයර් එක කටින් සුද්ද කරන්න ගිහින්.. අමතක වෙලා කරන්ට් එක ඔන් කියලා.. පව් බන් මෙහෙම සීන්,, කර්මය තමා,,
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අපේ ගෙවල් ගාවත් මීට අවුරුදු 5 කට විතර අයියා කෙනෙක් මැරුණා මචන්,, ඒ වෙසක් දවසේ ලයිට් සෙට් කරන්න වයරින් වැඩක් කරන්න ගිහින් වයර් එක කටින් සුද්ද කරන්න ගිහින්.. අමතක වෙලා කරන්ට් එක ඔන් කියලා.. පව් බන් මෙහෙම සීන්,, කර්මය තමා,,

    මටත් ඔය වගේ සීන් එකක් (හැබැයි වාසනාවට තමා බේරුනේ). වෙසක් එකට අර 5W බල්බ් වැලක් වෙසක් කූඩුවලට සෙට් කරන්න වයර් කෑල්ලක් කටින් විකල සුද්ද කරා හෙනගහන්න වගේ කරන්ට් එක වැදුනා, හොද වෙලාවට trip switch එක off උණා.

    තව එකක්,

    එතකොට අවුරුදු 8ක් විතර ඇති. අපේ ගෙදර අගල්21 කලු සුදු TV එකක් තිබ්බ. අගල්3,4ක් විතර ඇති මිනිරන් කූරක් නිකකන් ඉන්න ගමන් TV එකේ sound අඩු වැඩි කරන button අස්සට දැම්ම. අඩෝ වැදුන නැතෑ. අත වැදුන ගිහින් මේසේ. අම්මට සිරි අත හිරි වැටිල තිබ්බා විනාඩි5ක් විතර. විදුලිය හෙනට අපලයි මටත්. හැබැයි තාම වාසනාව තියේ ජීවත් වෙන්න..