mama hithuwe uba unp kiyala.
giya awrudu 5 uba hitiye lankawene. e awrudu 5 wechcha dewal walata uba kamathinam mahindata diyan. naththan ranilta diyan. ilaga awrudu 5, 88/89 k enneth na. aye yuddayak enneth na. enne. wena prashna. ewata muhuna denna puluwan hpdama set eka inna pakshe balala diyan.
මචන් අපේ පවුල් පිටින් හොද ශ්රීලංකා කරයො. 2010ත් මහින්දටයි දුන්නේ. ඒත් 2011-12න් පස්සේ මහින්ද ගැන කලකිරීමෙන් හිටියෙ. මෛත්රී මහත්තයා එලියට බැස්සා විතරයි මහින්දව අතඇරලාදාන්න තත්පර 5ක් වත් ගියේ නෑ. ගියපාර කිසිම පැකිලීමක් නැතුව මෛත්රීට දුන්නා. දැන් මම වහල් බවෙන් මිදිච්ච පාවෙන ඡන්දයක්. එකෙන්ම මහින්ද විරෝදීයෙක්. ඉස්සර ඉදන් රනිල්ගෙ වැඩ මට අල්ලුවේ නෑ. ඒත් මම හිතුවා රනිල් හැදිලා ඇති, හැදෙයි, මෛත්රී එක්ක හොදට වැඩ කරයි කියලා. ඒත් පහුගිය මාස 7න් මට පෙනුනා රනිල් හැදිලා නෑ, හැදෙන්නෙත් නෑ, හැදෙන්නත් බෑ, හැදෙන්න ඕන කමකුත් නැති බව. මහින්දයි රනිලුයි දෙන්නම එකම කාසියෙ දෙපැත්ත. මහින්ද උනු වතුරනම් රනිල් සීතල වතුර. මේ දෙකේම ජීවත් වෙන්න බෑ අමාරුයි. දෙන්නම ඒකාධිපති ටයිප් දෙකක්. නැවිලා වැඩ කරලා පුරුද්දක් නෑ. අගමැතිට ජනපති ඉදිරියේ නැවිලා වැඩකරන්න පුලුවන් වෙන්න ඕනි. ඒත් රනිල් ඒකට කැමති නෑ. ඒ කියන්නේ රනිල් ඒකට සුදුසු නෑ. මහින්දව ලොවෙත් සුදුසු නෑ. මහින්දට සාපෙක්ශව රනිල්ට මෛත්රී එක්ක වැඩ කරන්න පුලුවන් ඒත් හොදටම බෑ. ඒ නිසයි මම බලා පොරොත්තුවෙන්නේ වෙනත් නායකත්ව දෙකක් මේ පක්ශ දෙකෙන්ම.
මට එජාපය එක්ක කිසි ප්රශ්නයක් නෑ. හබ්යි පහුගිය අවුරුදු ගානෙම රනිල් එජාපා හසුරවපු විදිය ගැන ප්රශ්නයක් තියෙනවා.
මට ශ්රිලනිපය එක්ක ප්රශ්නෙකුත් නෑ හැබැයි මහින්ද එක්ක ප්රශ්නයක් තිබ්බා. තාමත් ශ්රීලනිපය ඇතුලෙ ඉන්න වහල්ලුන්ට මම කැමති නෑ.
මම කැමතියි මේ දිනන පක්ශ දෙකින් ඕන එකක් මහින්ද හෝ රනිල් නැතුව වෙනත් නායකයෝ දෙන්නක් අගමැති විදිහට පත් වෙනවට.


. ඒත් මිනිහා අවංකයා බන්. ඒ නිසයි මගේ ලිස්ට් එකට දාගත්තේ. සිරාම කියනවනම් මල්ෂව දාගත්තේ එකෙක් නැති කමට බන්.