මෙවර චන්දෙ මනාපේ කාටද ?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    mama hithuwe uba unp kiyala.
    giya awrudu 5 uba hitiye lankawene. e awrudu 5 wechcha dewal walata uba kamathinam mahindata diyan. naththan ranilta diyan. ilaga awrudu 5, 88/89 k enneth na. aye yuddayak enneth na. enne. wena prashna. ewata muhuna denna puluwan hpdama set eka inna pakshe balala diyan.

    මචන් අපේ පවුල් පිටින් හොද ශ්‍රීලංකා කරයො. 2010ත් මහින්දටයි දුන්නේ. ඒත් 2011-12න් පස්සේ මහින්ද ගැන කලකිරීමෙන් හිටියෙ. මෛත්‍රී මහත්තයා එලියට බැස්සා විතරයි මහින්දව අතඇරලාදාන්න තත්පර 5ක් වත් ගියේ නෑ. ගියපාර කිසිම පැකිලීමක් නැතුව මෛත්‍රීට දුන්නා. දැන් මම වහල් බවෙන් මිදිච්ච පාවෙන ඡන්දයක්. එකෙන්ම මහින්ද විරෝදීයෙක්. ඉස්සර ඉදන් රනිල්ගෙ වැඩ මට අල්ලුවේ නෑ. ඒත් මම හිතුවා රනිල් හැදිලා ඇති, හැදෙයි, මෛත්‍රී එක්ක හොදට වැඩ කරයි කියලා. ඒත් පහුගිය මාස 7න් මට පෙනුනා රනිල් හැදිලා නෑ, හැදෙන්නෙත් නෑ, හැදෙන්නත් බෑ, හැදෙන්න ඕන කමකුත් නැති බව. මහින්දයි රනිලුයි දෙන්නම එකම කාසියෙ දෙපැත්ත. මහින්ද උනු වතුරනම් රනිල් සීතල වතුර. මේ දෙකේම ජීවත් වෙන්න බෑ අමාරුයි. දෙන්නම ඒකාධිපති ටයිප් දෙකක්. නැවිලා වැඩ කරලා පුරුද්දක් නෑ. අගමැතිට ජනපති ඉදිරියේ නැවිලා වැඩකරන්න පුලුවන් වෙන්න ඕනි. ඒත් රනිල් ඒකට කැමති නෑ. ඒ කියන්නේ රනිල් ඒකට සුදුසු නෑ. මහින්දව ලොවෙත් සුදුසු නෑ. මහින්දට සාපෙක්ශව රනිල්ට මෛත්‍රී එක්ක වැඩ කරන්න පුලුවන් ඒත් හොදටම බෑ. ඒ නිසයි මම බලා පොරොත්තුවෙන්නේ වෙනත් නායකත්ව දෙකක් මේ පක්ශ දෙකෙන්ම.

    මට එජාපය එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. හබ්යි පහුගිය අවුරුදු ගානෙම රනිල් එජාපා හසුරවපු විදිය ගැන ප්‍රශ්නයක් තියෙනවා.

    මට ශ්‍රිලනිපය එක්ක ප්‍රශ්නෙකුත් නෑ හැබැයි මහින්ද එක්ක ප්‍රශ්නයක් තිබ්බා. තාමත් ශ්‍රීලනිපය ඇතුලෙ ඉන්න වහල්ලුන්ට මම කැමති නෑ.

    මම කැමතියි මේ දිනන පක්ශ දෙකින් ඕන එකක් මහින්ද හෝ රනිල් නැතුව වෙනත් නායකයෝ දෙන්නක් අගමැති විදිහට පත් වෙනවට.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පක්ශනම් අදාල නෑ තමා.හැම පක්ෂෙටම විවේචන තියෙනවා. පුද්ගලයන්ටත් එහෙමයි. ඒත් ආණ්ඩුවක් හදන්න පුලුවන් එකකට ඡන්දේ දෙන්න එපැයි බන්.

    UPFA ඉගෙන ගත්තු බුද්ධිමට් වැදගත් එවුන් නෑ නේ බන්. කවුද අවුල් දෙන්නා?
    මල්ශද?

    මම කිව්වේ UPFA දාන්න කියලා නෙමෙයි. UPFA එකෙන් බුද්ධිමත් වැදගත් එවුන් හොයාගන්නවා කියන්නේ ඉතින් අමාරු වැඩක්.

    මල්ශා.
    සෝලංග (දන්න විදියට හොරු නම් නෙමෙයි, එත් කතාකරන විදිය බලපන් රස්තියාදු කාරයෙක් වගේ කතා කරන්නේ).
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Me para mahinda dinanawa.. mokada pawena chanda godak JVP nisa !! attatama mahindata chande depu laksha 58 ewun ekekwath halenne na.. 62 aya thamai godak halune
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මම කිව්වේ UPFA දාන්න කියලා නෙමෙයි. UPFA එකෙන් බුද්ධිමත් වැදගත් එවුන් හොයාගන්නවා කියන්නේ ඉතින් අමාරු වැඩක්.

    මල්ශා.
    සෝලංග (දන්න විදියට හොරු නම් නෙමෙයි, එත් කතාකරන විදිය බලපන් රස්තියාදු කාරයෙක් වගේ කතා කරන්නේ).

    සෝලංගයා බජාර් එකේන් කරලියට ආපු පොරක් තමයි :lol:. ඒත් මිනිහා අවංකයා බන්. ඒ නිසයි මගේ ලිස්ට් එකට දාගත්තේ. සිරාම කියනවනම් මල්ෂව දාගත්තේ එකෙක් නැති කමට බන්.

    ඇත්තම කියනව නම් UNP එකේ නම් ඉන්නවා බන් දෙන්න ගොඩක් හොද කට්ටිය. මම තෝරගත්තේ හොදම 4දෙනා. ඒකෙනුත් එකෙක්ව හලන්න එපැය ඉතින්.
    UPFA එකේ තුන ගැට ගහගත්තේත් බොහොම අමාරුවෙන්.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් අපේ පවුල් පිටින් හොද ශ්‍රීලංකා කරයො. 2010ත් මහින්දටයි දුන්නේ. ඒත් 2011-12න් පස්සේ මහින්ද ගැන කලකිරීමෙන් හිටියෙ. මෛත්‍රී මහත්තයා එලියට බැස්සා විතරයි මහින්දව අතඇරලාදාන්න තත්පර 5ක් වත් ගියේ නෑ. ගියපාර කිසිම පැකිලීමක් නැතුව මෛත්‍රීට දුන්නා. දැන් මම වහල් බවෙන් මිදිච්ච පාවෙන ඡන්දයක්. එකෙන්ම මහින්ද විරෝදීයෙක්. ඉස්සර ඉදන් රනිල්ගෙ වැඩ මට අල්ලුවේ නෑ. ඒත් මම හිතුවා රනිල් හැදිලා ඇති, හැදෙයි, මෛත්‍රී එක්ක හොදට වැඩ කරයි කියලා. ඒත් පහුගිය මාස 7න් මට පෙනුනා රනිල් හැදිලා නෑ, හැදෙන්නෙත් නෑ, හැදෙන්නත් බෑ, හැදෙන්න ඕන කමකුත් නැති බව. මහින්දයි රනිලුයි දෙන්නම එකම කාසියෙ දෙපැත්ත. මහින්ද උනු වතුරනම් රනිල් සීතල වතුර. මේ දෙකේම ජීවත් වෙන්න බෑ අමාරුයි. දෙන්නම ඒකාධිපති ටයිප් දෙකක්. නැවිලා වැඩ කරලා පුරුද්දක් නෑ. අගමැතිට ජනපති ඉදිරියේ නැවිලා වැඩකරන්න පුලුවන් වෙන්න ඕනි. ඒත් රනිල් ඒකට කැමති නෑ. ඒ කියන්නේ රනිල් ඒකට සුදුසු නෑ. මහින්දව ලොවෙත් සුදුසු නෑ. මහින්දට සාපෙක්ශව රනිල්ට මෛත්‍රී එක්ක වැඩ කරන්න පුලුවන් ඒත් හොදටම බෑ. ඒ නිසයි මම බලා පොරොත්තුවෙන්නේ වෙනත් නායකත්ව දෙකක් මේ පක්ශ දෙකෙන්ම.

    මට එජාපය එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. හබ්යි පහුගිය අවුරුදු ගානෙම රනිල් එජාපා හසුරවපු විදිය ගැන ප්‍රශ්නයක් තියෙනවා.

    මට ශ්‍රිලනිපය එක්ක ප්‍රශ්නෙකුත් නෑ හැබැයි මහින්ද එක්ක ප්‍රශ්නයක් තිබ්බා. තාමත් ශ්‍රීලනිපය ඇතුලෙ ඉන්න වහල්ලුන්ට මම කැමති නෑ.

    මම කැමතියි මේ දිනන පක්ශ දෙකින් ඕන එකක් මහින්ද හෝ රනිල් නැතුව වෙනත් නායකයෝ දෙන්නක් අගමැති විදිහට පත් වෙනවට.
    UNP eken Ranil agamathikama denne na bn katavath :D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    11205060_1113618538666852_141076469863062111_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    UNP eken Ranil agamathikama denne na bn katavath :D

    අන්න ඒකයි බන් පුරස්නේ.

    https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xtp1/v/t1.0-9/11205060_1113618538666852_141076469863062111_n.jpg?oh=2077721c6933b96097fa2442e211977a&oe=567FFF26&__gda__=1450713360_329b900b3f7a747e9c4714a02b6fef01[/][/QUOTE]

    [SIZE="4"]බොරු දනන් එපා බන්. මෛත්‍රී මුදා හැරියේ අක්කර 1000යි මහින්ද 26000ක් මුදා හැරියා. මුදා හැරීම ප්‍රශ්නයකුත් නෑ. මේවා දෙමල මිනිස්සුන්ගේ ඉඩම්. ජාතික ආරක්ශාව තහවුරු කරලා මේවා ඒ අයට අයිත් දෙන්න ඕනේ.[/SIZE]
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සෝලංගයා බජාර් එකේන් කරලියට ආපු පොරක් තමයි :lol:. ඒත් මිනිහා අවංකයා බන්. ඒ නිසයි මගේ ලිස්ට් එකට දාගත්තේ. සිරාම කියනවනම් මල්ෂව දාගත්තේ එකෙක් නැති කමට බන්.

    ඇත්තම කියනව නම් UNP එකේ නම් ඉන්නවා බන් දෙන්න ගොඩක් හොද කට්ටිය. මම තෝරගත්තේ හොදම 4දෙනා. ඒකෙනුත් එකෙක්ව හලන්න එපැය ඉතින්.
    UPFA එකේ තුන ගැට ගහගත්තේත් බොහොම අමාරුවෙන්.

    :D
    මමත් තාම මනාප දාන්නේ කාටද කියලා හරියට හිතලා නෑ. මේ කට්ටියගෙන් 3කට තමයි දෙන්නේ.

    හර්ශ ද සිල්වා
    එරාන් වික්‍රමරත්න
    විජයදාස රාජපක්‍ෂ
    පාඨලී චම්පික
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    :D
    මමත් තාම මනාප දාන්නේ කාටද කියලා හරියට හිතලා නෑ. මේ කට්ටියගෙන් 3කට තමයි දෙන්නේ.

    හර්ශ ද සිල්වා
    එරාන් වික්‍රමරත්න
    විජයදාස රාජපක්‍ෂ
    පාඨලී චම්පික

    විජයදසයට මාත් හෙන පැහැදීමෙන් හිටියෙ පොරගේ උගත් කමටයි වැදගත්කමටයි ඊත් මූ කිව්වනේ මේක සින්හල රට නෙවෙ කියලා. ඒ නිස ඔකව එපාම වෙලා ගියා.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    විජයදසයට මාත් හෙන පැහැදීමෙන් හිටියෙ පොරගේ උගත් කමටයි වැදගත්කමටයි ඊත් මූ කිව්වනේ මේක සින්හල රට නෙවෙ කියලා. ඒ නිස ඔකව එපාම වෙලා ගියා.

    ඒක ගැනනම් මම හරියටම දන්නේ නෑ එක මාධ්‍යයවේදියෙක් කේන්තියෙන් වගේ මේක සිංහල රට කියලා අධිකරණයට ගල් ගහපු එක ගැන අහපු ප්‍රශ්නයකට නේද කියන්නේ.. සමහරවිට අධිකරණ ඇමති විදියට උත්තර දීපු නිසා එහෙම දෙයක් කිව්වද දැන්නෑ video එක හොයලා බලන්න ඕනි..
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    අනේ මන්දා බන් හිතා ගන්න බැරුව ඉන්නේ.

    UPFA දුන්නෝත් මෙ කට්ටියට දෙනවා
    මොහාන් ලාල්
    සෝලංග
    මල්ශා

    UNP දුන්නෝත් මෙ කට්ටියට දෙනවා
    ඉරාන්
    හර්ෂ
    චම්පික
    හිරුණිකා

    hiru halala gahapan
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඒක ගැනනම් මම හරියටම දන්නේ නෑ එක මාධ්‍යයවේදියෙක් කේන්තියෙන් වගේ මේක සිංහල රට කියලා අධිකරණයට ගල් ගහපු එක ගැන අහපු ප්‍රශ්නයකට නේද කියන්නේ.. සමහරවිට අධිකරණ ඇමති විදියට උත්තර දීපු නිසා එහෙම දෙයක් කිව්වද දැන්නෑ video එක හොයලා බලන්න ඕනි..

    kohmahari hitha rawatta ganin balu wadeta. e welawe kenthi giyada danne naha.puh......
    colomb thambi samaga niruwath wena thwath sinhala bawddayekge mole thrama
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනේ මන්දා බන් හිතා ගන්න බැරුව ඉන්නේ.

    UPFA දුන්නෝත් මෙ කට්ටියට දෙනවා
    මොහාන් ලාල්
    සෝලංග
    මල්ශා

    UNP දුන්නෝත් මෙ කට්ටියට දෙනවා
    ඉරාන්
    හර්ෂ
    චම්පික
    හිරුණිකා

    lankawe kalu ganga patan ganne koheda kiyalawath danne ne eladenekda umba parliment yawanna yanne?
    ane manda ban..