මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය කාටද?

මෙවර ජනාධිපතිවර&

  • Total voters
    119

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය කාටද?

    මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය කාටද?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Mewata ithin Chande deelath ba nodith ba. Mokada awurudu ganakin mewa bump unoth ehema. Mokada ena un kawadawath kiyana deyak karanneth nane.

    Giyaparath Gamarala kenek dina 100n rata hadanawa kiyala chande unna. E nisa me para Gota ta deela balanawa. :sorry:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Dan ithin aththatama Gota ta chandeta illanna puluwanda? Samahara un kiyanawa balu. Thawa samahara un kiyanawa puluwanlu.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    නිදහස් පක්ෂේ අය නං කියන්නේ මයිත්‍රී ආය ඉල්ලනවා කියල.

    na my3 apahu illanne na.a poddak muttiya daala balanne podi hari chance ekak thiyenawada kiyala. pohottuwen kohomath gotawa danne . a nisa illala vadak nathi nisa nidahas paksheth akamaththen hari gotata sup karanawa
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    නිදහස් පක්ෂේ අය නං කියන්නේ මයිත්‍රී ආය ඉල්ලනවා කියල.

    gon pambayata apahu chnde illagena ape gewal walata awoth nam kelina ekekuta homba telenne
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ජනපති සටනට ගෝඨා ලෑස්තියි - වියත්මගේදී කෙළින්ම කියයි

    ජනතාව සූදානම් නම් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය.

    වියත්මග සංවිධානයේ 2019 වසරේ පළමු හමුව අමතමින් 12 වැනිදා එසේ කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

    බොහෝ දෙනෙක් අපේ රට මීට වඩා යහපත් මාර්ගයකට යා යුතුයි කියන මතයේ සිටිනවා. සමාජයේ බහුතරයේ මතය එයයි. වෘත්තිකයන් හඳුනා ගැනීමේ සංකල්පයක් රජයට නැහැ. ජාතිකත්වය වැරදි ලෙස අර්ථකථනයක් කරගෙන තිබෙනවා. නමුත් අපේ රට අනිකුත් රටවල් වගේම ඉදිරියට ගෙන යෑමට නම් ශ‍්‍රී ලාංකිකයි කියන ප‍්‍රතිපත්තිය තහවුරු කර ගැනීම අවශ්‍යයි. මේ ජාතිකත්වය කියන ප‍්‍රතිපත්තිය සෑම කෙනෙක් අතරට ගෙන යෑම අත්‍යවශ්‍යයි.

    දැන් අලූත් ව්‍යවස්ථාව ගැන විවිධ අදහස් මතු වෙනවා. ව්‍යවස්ථාවක් අවශ්‍යද නැද්ද කියන සංකල්පය ජනතාව තුළට රැගෙන යා යුතුයි. ශ‍්‍රී ලාංකිකයි කියන ජාතිකත්වය ජනතාව තුළට රැගෙන යෑමට වෘත්තිකයන්ට විශාල වගකීමක් තිබෙනවා. දුප්පත්කම ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ලෝකය තුළට බටහිර ගෙන යන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ තිබෙන්නේ පුද්ගල අයිතිවාසිකමයි. සෑම රටකම වසර විස්සක් යන තුරුත් අපිව බලා ගන්නේ දෙමාපියන්. රට ගැන වසර විස්සක් යන විට අපේ ඇඟට දැනිලා ඉවරයි. ඉතිහාසයත් එහෙමයි අමතක කරන්න බැහැ.

    ආසියාවේ දියුණු සෑම රටකම නායකයන් ජාතිකත්වය ජනතාව තුළ රැගෙන ගිහින් තිබෙනවා. ඒ නිසයි එම රටවල් දියුණු වෙලා තිබෙන්නේ. පිටරට ජීවත් වන පිරිසට රටේ ජනතාවට වඩා රට හැඟීමක් තිබෙනවා. වෘත්තිකයන් වශයෙන් අපේ අයිතිවාසිකම් හඳුනාගත යුතුයි. එසේ වුවහොත් අපි අපේ ඉලක්කයට යන්න පුළුවන්කම තිබෙනවා. මේ වසර වැදගත් වසරක්. ජනාධිපතිවරණයක් තිබෙන්නට අවශ්‍යයි. ඔබත් ලෑස්ති නම් මමත් ඒකට ලෑස්තියි.

    http://divaina.com/daily/index.php/puwath-2/22542-2019-01-13-15-41-61
     
    • Like
    Reactions: HKavinda

    ;)
     
    • Like
    Reactions: KOTA NIHAL