මෙවර JVP දිනවා රටේ දුෂණය අවම කරමු .

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපේ රටේ සම්පත් ඕනේ තරම්. එත් අපි ඇයි දුක් විඳින්නේ , ඇයි අපි හිගන්නෝ ගානට වැටිලා ඉන්නේ . අපේ සීයා තාත්තා අපේ ළමයි , අපේ ළමයින්ගේ ළමයි වත් දියුණු රටක් දකීද ? මොකද හේතුව ? අපි ඇයි සුනිල් පෙරේරා කිව්වා වගේ ජිවිත අවධානම නොතකා බෝට්ටුවෙන් ඉතාලි ඕස්ට්‍රේලියා යන්නේ, අපේ අක්කලා අම්මලා නංගිලා මැදපෙරදිග ගිහින් අපා දුක් විඳින්නේ ? අපි ඇයි දෙකට තුනට නැවිලා සත්තු වගේ කොච්චි.බස් වල වැඩට යන්නේ ?

    මෙවර වෙනසකට JVP ට පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගානක් ලබාදෙමු. ඔව් අපිර කරන්න පුළුවන් හානිය අවම කරන එක විතරයි. අපි හොඳ නායකයෙක් රටේ පත් කළා , හැබැයි පරණ හොරුන්ට නම් වැඩි බලය දෙන්න එපා . JVP ට කඩේ යන උන්ට කිසිවසියක් නෑ . අරක්කු බාගේ බත් පැකට් එක ටකරම දෙන්නේ නැහැ උන්. එත් උන් අඩු ගානේ හොරකමට විරුද්දව පෙනී හිටියා . උන් කවද හරි හොරකම් කරත් මේ UNP , පොහොට්ටු බල්ලෝ වගේ රට කන්නේ නැහැ එක විස්වාසයි.

    අපි මේවර මේ වෙනස කලේ නැත්නම් අපි හැමදාම පස්සට යනවා. පොඩ්ඩක් මැද ඉඳන් හිතලා බලපල්ලා . අපි හැමදාම වහල්ලු වගේ චන්දෙ දෙනවද. progressive හිතන දුෂණය අවම පක්ෂයක් තොරන්වද කියලා .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    FB_IMG_1593613621397.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    කුසල් මෙන්ඩිස් මිනිහෙක් මරලා සාක්කි තියෙද්දිත් දවසින් ගෙදර ගියා..ඔය දේ මට උඹට උනානම් ඒත් ඔච්චරයි..මේ රට මොකා අාවත් හදන්න පුළුවන් රටක් නෙමෙයි..තාම ජන්දෙ කාටවත් දීල නෑ මම ලංකාවෙ නැති නිසා.ගෙදර අයටත් කියනව මේ පාර කාටවත් ජන්දෙ දෙන්න ඵපා කියලා.
     
    • Haha
    Reactions: tupac97

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කුසල් මෙන්ඩිස් මිනිහෙක් මරලා සාක්කි තියෙද්දිත් දවසින් ගෙදර ගියා..ඔය දේ මට උඹට උනානම් ඒත් ඔච්චරයි..මේ රට මොකා අාවත් හදන්න පුළුවන් රටක් නෙමෙයි..තාම ජන්දෙ කාටවත් දීල නෑ මම ලංකාවෙ නැති නිසා.ගෙදර අයටත් කියනව මේ පාර කාටවත් ජන්දෙ දෙන්න ඵපා කියලා.

    උබ ඔයකියන කතාව ප්‍රභූ කියන කොටසට අදාල දෙයක් විතරයි. කොයි දේශපාලනේ ආවත් මේවාට අපිට(පොඩි මිනිහට) සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ බං.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    උබ ඔයකියන කතාව ප්‍රභූ කියන කොටසට අදාල දෙයක් විතරයි. කොයි දේශපාලනේ ආවත් මේවාට අපිට(පොඩි මිනිහට) සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ බං.

    ඔව් බං.කරන්න තියෙන හොඳම දේ වෙන රටකට යන ඵක.
     
    • Like
    Reactions: ryandok

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ජෙප්පෝ දිනවන්න උබලා චන්දෙ දැම්මට ජෙප්පොන්ට කිසිම උවමනාවක් නැහැ ආණ්ඩු කරන්න
    උන්ට ඕන හැමදාම විපක්ෂේ ඉදගෙන ආණ්ඩුවට මඩක් ගහගෙන කප්පමක් එහෙම අරගෙන උන්ගේ පැවැත්ම තියා ගන්න විතරයි
    අපරාදේ ජෙප්පොන්ට දෙන චන්දෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජෙප්පෝ දිනවන්න උබලා චන්දෙ දැම්මට ජෙප්පොන්ට කිසිම උවමනාවක් නැහැ ආණ්ඩු කරන්න
    උන්ට ඕන හැමදාම විපක්ෂේ ඉදගෙන ආණ්ඩුවට මඩක් ගහගෙන කප්පමක් එහෙම අරගෙන උන්ගේ පැවැත්ම තියා ගන්න විතරයි
    අපරාදේ ජෙප්පොන්ට දෙන චන්දෙ

    Ponna jeppo
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උබ ඔයකියන කතාව ප්‍රභූ කියන කොටසට අදාල දෙයක් විතරයි. කොයි දේශපාලනේ ආවත් මේවාට අපිට(පොඩි මිනිහට) සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ බං.

    ලංකාවේ නීතිය හැදිලා තියෙන්නේ පීඩිතයට සාධාරණයක් වෙන්න නෙමේ අපරාධ කාරයට ගැලවෙන්න
    සල්ලි තියෙනවනම් හොද ලෝයර් කෙනෙක් අල්ලලා ඕන බලු වැඩක් කරගෙන ඉන්න පුළුවන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    රනිල් ගේ JVP වහල්ලු ට චන්දේ නොදී හොඳ මිනිස්සු යවපල්ලා...

    Doctor පැතුම් කර්නර් (ගම්පහ) වගේ අය.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තම්බින්ට පුක දෙන පක්ශවලට චන්දෙ දෙන්නෙ නෑ.මම දැකපු ගොඩක් ජෙප්පො තම්බින්ට පුක දෙනව
     
    • Love
    Reactions: tupac97