අපේ රටේ සම්පත් ඕනේ තරම්. එත් අපි ඇයි දුක් විඳින්නේ , ඇයි අපි හිගන්නෝ ගානට වැටිලා ඉන්නේ . අපේ සීයා තාත්තා අපේ ළමයි , අපේ ළමයින්ගේ ළමයි වත් දියුණු රටක් දකීද ? මොකද හේතුව ? අපි ඇයි සුනිල් පෙරේරා කිව්වා වගේ ජිවිත අවධානම නොතකා බෝට්ටුවෙන් ඉතාලි ඕස්ට්‍රේලියා යන්නේ, අපේ අක්කලා අම්මලා නංගිලා මැදපෙරදිග ගිහින් අපා දුක් විඳින්නේ ? අපි ඇයි දෙකට තුනට නැවිලා සත්තු වගේ කොච්චි.බස් වල වැඩට යන්නේ ?
මෙවර වෙනසකට JVP ට පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගානක් ලබාදෙමු. ඔව් අපිර කරන්න පුළුවන් හානිය අවම කරන එක විතරයි. අපි හොඳ නායකයෙක් රටේ පත් කළා , හැබැයි පරණ හොරුන්ට නම් වැඩි බලය දෙන්න එපා . JVP ට කඩේ යන උන්ට කිසිවසියක් නෑ . අරක්කු බාගේ බත් පැකට් එක ටකරම දෙන්නේ නැහැ උන්. එත් උන් අඩු ගානේ හොරකමට විරුද්දව පෙනී හිටියා . උන් කවද හරි හොරකම් කරත් මේ UNP , පොහොට්ටු බල්ලෝ වගේ රට කන්නේ නැහැ එක විස්වාසයි.
අපි මේවර මේ වෙනස කලේ නැත්නම් අපි හැමදාම පස්සට යනවා. පොඩ්ඩක් මැද ඉඳන් හිතලා බලපල්ලා . අපි හැමදාම වහල්ලු වගේ චන්දෙ දෙනවද. progressive හිතන දුෂණය අවම පක්ෂයක් තොරන්වද කියලා .