මෙව්වට අහු වෙන්ඩ එපා..
උබලට කියන්නේ... මේ වගේ ඇඩ් දානවා දැන් පත්තර වල..මෙව්වට දල කෙලව ගන්ඩ එපා...මමත් දාලා කෙල උනා.හැබැයි අවරුදු 2 ට කලින්.උබල අහු වෙන්ඩ එපා...තනිකර බොරුව,,,බලපන් පඩිය...උබල කව්රු හරි මට බනි...හැබයි ඔකේ රස්සාව හම්බුනා දවසට කියපන්..මම දෙනවා 75000 ක්.මුන් දෙන රස්සා නෑ..පුළු වන්නම් පොලිචෙයට කියපන්..අද තරුණයා එකේ තිබ්බේ ............ගියපාර රස්සා දෙනවා කියල 3500 විතර හිටිය..මුලින්ම මුන් ඉන්ටෙර්විව් එකට එන්ඩ කියනවා.එන ඔක්කම තොර ගන්නවා ..කියනවා පුහුණු වීමට 2500/3000/4000/ එක එක ගණන් කියල ලියුම් එවනවා..රස්සා නැති උන් කොහෙන් හරි හොයල ඔය සල්ලි දානවා අන්තිමට පත්වීම් ලිපි දෙන්ඩ කියල එන්ඩ කියනවා කොහෙට හරි ලොකු හෝල් එකට ..අන්තිමට යනකොට එතන එහෙම මොකුත් සංවිදානය කරලා නෑ.....සුවර්ණ වාහිනියේ හිටන් ගිය දැනට අවරුදු 2ට කලින්..මුන්ගේ බොරුව ...රස්සා නැති කෙල්ලෝ කොල්ලෝ ඔය සල්ලි දාලා තිබ්බේ රත්තරන් බඩු උකස් කරලා එහෙම..මම ගියපු දවසේ කීදෙනෙක් අඩ අඩ පාරේ ආවද? රස්සා නැති උන් කොච්චර ඉන්නවද කියල ඕකට මට්ටු උන උන් දකී.....
තරුණයා පත්තරේ 2011/10/06

Last edited:
අපිත් එක්ක මේ ගෑන කිව්වට...