මෙව්වත් එම්බසි වල වාහනද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    උබල කියන්නේ සල්ලි බලය තියන එවුන්ට පරණ ඇල්ටෝ වල යන කියලද කලුවෝ....

    එහෙම තමයි සල්ලි බලය තියෙන එවුන් තුක් විතරක් ලංකාව
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඉතින් ඕක ඇයි ලංකාවට ගෙනත් right hand drive කරන්නෙ ?
    අයිතිකාරයා ට ඕනනම් කම්පණි එකෙන්ම ගන්න පුලුවන්නෙ ඌට ඕන විදියට මොඩිෆිකේෂන් කරගෙන :confused:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    ඉතින් ඕක ඇයි ලංකාවට ගෙනත් right hand drive කරන්නෙ ?
    අයිතිකාරයා ට ඕනනම් කම්පණි එකෙන්ම ගන්න පුලුවන්නෙ ඌට ඕන විදියට මොඩිෆිකේෂන් කරගෙන :confused:
    Mona vehicle manufacturer kenek wath right hand drive conversion karan na factory wala