මෙව්වනේ යකෝ පච.. අම්මෝ.. 😱😱😱

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,565
    6,115
    113
    ජෙප්පෝ වද වෙලාම යන්න ඕන. ඊළගට එන එකෙක්ට වැඩේ කරගෙනයන්න පුලුවන් එතකොට
    පොඩ්ඩක් ඉවසල හිටපන් කලින් රට කාපු එවුන් වඳවෙලා ම යනකන්.. උන් තාම සාපයක් ....
     
    • Haha
    Reactions: Heshan Daminda

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,115
    113
    අඩෝ මාරයි නේද බන් දැන් international trade එක වෙන විදිය. 🤭 🤭
    මීට කලින් තමා සැරටම උනේ.. එ කාලේ උබල නිදාගෙනද හිටියේ?? අර එරෝසන් එහෙම පුක පලාගෙන නොයෙන්නම ගියපු කාලේ??

    එරෝසෝන් හොඳයි ඔයි උටවත් බැ මෙහෙම් කඩේ යන්න ඩෝබියෝ ඉන්නේ වෙනම ලෙවෙල් එකක.
    ado mata uuwa mathak unaa withari
    :lol:
    ------ Post added on Mar 11, 2026 at 8:12 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    මීට කලින් තමා සැරටම උනේ.. එ කාලේ උබල නිදාගෙනද හිටියේ?? අර එරෝසන් එහෙම පුක පලාගෙන නොයෙන්නම ගියපු කාලේ??

    ado mata uuwa mathak unaa withari
    :lol:
    ------ Post added on Mar 11, 2026 at 8:12 PM
    අඩෝ එහෙමද බන් නැව් වලින් බඩු ගෙනල්ලා බාන්නෙ. හරියට පොල් වගේ. ලඟට ගෙනල්ලා අහනවා "කීයටද ගන්න ආස?" කියලා. ගාන සෙට් උනේ නැත්තන් හරවන් යනවා ඇති 🤭 🤭
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මීට කලින් තමා සැරටම උනේ.. එ කාලේ උබල නිදාගෙනද හිටියේ?? අර එරෝසන් එහෙම පුක පලාගෙන නොයෙන්නම ගියපු කාලේ??

    ado mata uuwa mathak unaa withari
    :lol:
    ------ Post added on Mar 11, 2026 at 8:12 PM

    MTFE ද මෝකක්ද පිරමිඩේ කරලා හිරේ ලැග්ගා වෙන්න ඕනේ එරෝසොන්ස් ඊට පස්සේ මොනව උනාද කියලා දන්නේ නැ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,115
    113
    අඩෝ එහෙමද බන් නැව් වලින් බඩු ගෙනල්ලා බාන්නෙ. හරියට පොල් වගේ. ලඟට ගෙනල්ලා අහනවා "කීයටද ගන්න ආස?" කියලා. ගාන සෙට් උනේ නැත්තන් හරවන් යනවා ඇති 🤭 🤭
    උබලට කතා විතරයි නිවුස් වලට තියෙන්නේ.. අර විපක්ශේ එවුන් පච වෙනවා ඇති වෙන්න.. උබල ඊලගට මේවගේ.. එකක් දෙකක් හරි ඔප්පු කරල පෙන්නපල්ල බන්.. එතකොට අපිට උනත් හිත හදා ගන්න පුලුවන්.. මගේ තාත්තා අර ඉස්සර කියන්නේ යූඇන්පී කනු කියල එහෙම කෙනෙක්, අදටත් එහෙමයි.. අපි වෙනස් උනේ උන් කරපු දේවල් නිසා.. පොඩි කාලේ ජේවීපි නිසා අපිට කරදර වෙලා තියෙනවා.. හැබැයි මෙතන් මේ ආන්ඩුව කරන හැම දේටම හුරේ දාන්න අපිටත් ඕනේ නෑ.. හරි නම් හරි වැරදිනම් වැරදි.. උබලත් එහෙම වෙයල්ලකෝ බන් ,, පක්ශ බදාගේන පුක දෙන් නැතුව
     
    • Haha
    Reactions: senewimala1988

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    උබලට කතා විතරයි නිවුස් වලට තියෙන්නේ.. අර විපක්ශේ එවුන් පච වෙනවා ඇති වෙන්න.. උබල ඊලගට මේවගේ.. එකක් දෙකක් හරි ඔප්පු කරල පෙන්නපල්ල බන්.. එතකොට අපිට උනත් හිත හදා ගන්න පුලුවන්.. මගේ තාත්තා අර ඉස්සර කියන්නේ යූඇන්පී කනු කියල එහෙම කෙනෙක්, අදටත් එහෙමයි.. අපි වෙනස් උනේ උන් කරපු දේවල් නිසා.. පොඩි කාලේ ජේවීපි නිසා අපිට කරදර වෙලා තියෙනවා.. හැබැයි මෙතන් මේ ආන්ඩුව කරන හැම දේටම හුරේ දාන්න අපිටත් ඕනේ නෑ.. හරි නම් හරි වැරදිනම් වැරදි.. උබලත් එහෙම වෙයල්ලකෝ බන් ,, පක්ශ බදාගේන පුක දෙන් නැතුව
    මොනාද බන් ජෙප්පො ඔප්පු කලා කියල පිලිගත්තෙ? ගල් අඟුරු එක බලපන්,

    මුලින්ම එහෙම නෑ කිව්ව, එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා කිව්ව, පස්සෙ දඩයක් ගැහුවා දැන් හරි කිව්වා, අන්තිමට කමිටුවක් දාල.

    මේවත් එච්චර තමා, උඹලා වගේ තනකොල කන ඩෝබියෝ ඉන්නකන් උන් බොරුවක් ගහලා ඉන්නවා. 🤭 🤭
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,943
    13,412
    113
    35
    Spain

    $ එන්නේ නැව් වලින් කිවත් ජෙප්පෝ පිළිගන්නා මට්ටමක් දැන් තියෙන්නේ... :lol: :lol: මෙච්චර වහල්ලු ටිකක් රාජපක්ෂටවත් ඉදලා නෑ​

    ඔවු බන්, මේ පොළොව පැලෙන පච ඇත්ත කියල අදහන උන් ඉන්නවා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,115
    113
    මොනාද බන් ජෙප්පො ඔප්පු කලා කියල පිලිගත්තෙ? ගල් අඟුරු එක බලපන්,

    මුලින්ම එහෙම නෑ කිව්ව, එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා කිව්ව, පස්සෙ දඩයක් ගැහුවා දැන් හරි කිව්වා, අන්තිමට කමිටුවක් දාල.

    මේවත් එච්චර තමා, උඹලා වගේ තනකොල කන ඩෝබියෝ ඉන්නකන් උන් බොරුවක් ගහලා ඉන්නවා. 🤭 🤭
    කතා වෙනයි.. ඕවත් නාමල්ගේ උගන්ඩාවේ සල්ලි වගේ කරන්න එපා.. මුන් කිඋවත් කතා කතා මයි.. ඔප්පු කරල හිරේ දාන්න ඕ නේ.. නැත්හම් ඔක්කොම කතා බයිලා විතරයි.. අර මහින්දානන්ද සැපට හිරේ ඉන්නේ අන්න ඒ වගේ..