මෙව්වනේ යකෝ පච.. අම්මෝ.. 😱😱😱

Max_r

Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113

    අනේ පොන්ස් ඌ හිරෙ ගියේ රනිල් දාපු නඩුවකට. :lol: :lol: රන්වලයගේ බැලුම පුම්බා ගන්න බැරිව තව හොරු හිරේ යවන්න කථාව​

    පොනීල වගේ හතර වටේම ගූ කන එකෙක්
    🫣🫣🫣
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අඩෝ එහෙම නම් නැව වාරයට ආවම අපිටත් ගිහින් වැඩි ගානකට ඉල්ලලා තෙල් ටික ගන්න පුළුවන් නේ.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,741
    4,979
    113
    මචං @nul බැරිද මේ හෝතම්බුවාගේ කටට රෙන්න.
    මට මේ වසන්තයාව පේන්න බෑ බන්
    මටත් ඔය වපර හුට්ටව නම් පේන්න බෑ 🤣
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,111
    113
    අඩෝ එහෙම නම් නැව වාරයට ආවම අපිටත් ගිහින් වැඩි ගානකට ඉල්ලලා තෙල් ටික ගන්න පුළුවන් නේ.
    ඇයි උබ අනුර කුමාරද?