මේ කාලේ තුන්මංසල් ලඟ පේන්න තියෙන තටු කන්දරාව බැලුවාම, ඔෆිස් එකකට නෙවෙයි පුතී දන්සැලක් වුණත් දෙන්න පුළුවන්ඔපිස් එකක සෙනගට කන්න දෙන්න තරම් කැවිලි තියපු පිදේනි තටුව උස්සන් ගිහින් දාන්නේ බැකෝ එකකින් වෙන්න ඇති නේද බන් ??
කොහේද බන් ඔච්චර පෙරේතයෝ ඉන්න ඒරියා එක ???මේ කාලේ තුන්මංසල් ලඟ පේන්න තියෙන තටු කන්දරාව බැලුවාම, ඔෆිස් එකකට නෙවෙයි පුතී දන්සැලක් වුණත් දෙන්න පුළුවන්![]()
Very common....... Nugegoda, Colombo 07, Rajagiriya, Piliyandalaකොහේද බන් ඔච්චර පෙරේතයෝ ඉන්න ඒරියා එක ???
කොළඹ දිස්ත්රික්කයේ තමයි.කොහේද බන් ඔච්චර පෙරේතයෝ ඉන්න ඒරියා එක ???