මෙව්වානේ යකූ memes

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඔපිස් එකක සෙනගට කන්න දෙන්න තරම් කැවිලි තියපු පිදේනි තටුව උස්සන් ගිහින් දාන්නේ බැකෝ එකකින් වෙන්න ඇති නේද බන් ??
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔපිස් එකක සෙනගට කන්න දෙන්න තරම් කැවිලි තියපු පිදේනි තටුව උස්සන් ගිහින් දාන්නේ බැකෝ එකකින් වෙන්න ඇති නේද බන් ??
    මේ කාලේ තුන්මංසල් ලඟ පේන්න තියෙන තටු කන්දරාව බැලුවාම, ඔෆිස් එකකට නෙවෙයි පුතී දන්සැලක් වුණත් දෙන්න පුළුවන් 😁😁😁
     
    • Haha
    Reactions: Ryan08

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මේ කාලේ තුන්මංසල් ලඟ පේන්න තියෙන තටු කන්දරාව බැලුවාම, ඔෆිස් එකකට නෙවෙයි පුතී දන්සැලක් වුණත් දෙන්න පුළුවන් 😁😁😁
    කොහේද බන් ඔච්චර පෙරේතයෝ ඉන්න ඒරියා එක ???
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    the-office-dwight-schrute.gif