මෙව්වා ඇත්තද? මේවට ශක්තිය හම්බ වෙන්නේ කොහŢ
මෙව්වා ඇත්තද? මේවට ඒක දිගට වෙන්ඩ ශක්තිය හම්බ වෙන්නේ කොහොමද?

oka widyathmakawa therun karala dewi ape danamuthu kattiya.
ara api thel tankiyen batyak dala thel adinne ban ,kohomada eka wenne.

Capillary action නොහොත් කේෂාකරෂණය.ගස් වල එහෙම නල දිගේ වතුර ගන්නෙ බං ද්‍රවයේ මෙව්ව එක පාවිච්චි කල්ල වචනෙ මතක නෑ කියහංකො![]()
ආං ඒ ක්‍රමේට වෙන්න ඇති අර බටේක රඳවල තියන්න පුළුවන් ද්‍රවකඳේ දිග එහෙම හෙව්වෙ කෝණයක් දාල ඒ කෝණෙත් නම මතක නෑ කියහංකො![]()
![]()

oka widyathmakawa therun karala dewi ape danamuthu kattiya.
ara api thel tankiyen batyak dala thel adinne ban ,kohomada eka wenne.
මෙව්වා ඇත්තද? මේවට ඒක දිගට වෙන්ඩ ශක්තිය හම්බ වෙන්නේ කොහොමද?
ඇයි මචන් හැම එකක්ම පටන් ගන්න මුලින් ශක්තියක් දෙනවනේ අතින් .. ඊට පස්සේ වෙන්නේ
චාලක ශක්තිය --> විභව ශක්තිය --> චාලක ශක්තිය වගේ දිගටම එක ශක්ති වර්ගේකින් තවත් එකකට වෙනස් වෙන එක ,
සිද්ධාන්තමය වශයෙන් ඝර්ෂණයෙන් , වායු ප්‍රතිරෝධය වගේ දේවල් වලින් ශක්තිය හානි වෙන්නේ නෑ කියල ගත්තොත් දිගටම කැරකෙන්න ඕනේ ශක්තිය විනාශ වෙන්නේ නැති හින්ද ..
ඒ උනාට ප්‍රයෝගිකව ඝර්ෂණයෙන් , වායු ප්‍රතිරෝධය වගේ ඒවා හින්ද ශක්තිය හානි වෙන්ව
ඒ කියන්නේ ශක්තිය තාප ශක්තිය වගේ ඒවටත් කොටසක් හැරෙනවා .. ඒ හින්ද දිගටම කැරකෙන්න විදිහක් නෑ ..