මෙව්වා ඇත්තද? මේවට ශක්තිය හම්බ වෙන්නේ කොහ&#354

Dec 1, 2013
188
30
0
මෙව්වා ඇත්තද? මේවට ඒක දිගට වෙන්ඩ ශක්තිය හම්බ වෙන්නේ කොහොමද?

මචන් ඕක කැරකෙන්න ශක්තිය දුන්නෙ අතින්.(තල්ලු කරලා). ඕක හදල තියෙන්නේ ශක්ති හානිය අවම වෙන විදියට.ඒකයි ඔය ටිකක් වෙලා කැරකෙන්නෙ. ඕක උනත් එක දිගටම කැරකෙන්නෙ නෑ. අවුරුද්දක් හරි කැරකිලා නවතිනව.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
oka widyathmakawa therun karala dewi ape danamuthu kattiya.
ara api thel tankiyen batyak dala thel adinne ban ,kohomada eka wenne.

ගස් වල එහෙම නල දිගේ වතුර ගන්නෙ බං ද්‍රවයේ මෙව්ව එක පාවිච්චි කල්ල වචනෙ මතක නෑ කියහංකො :baffled: :baffled:
ආං ඒ ක්‍රමේට වෙන්න ඇති අර බටේක රඳවල තියන්න පුළුවන් ද්‍රවකඳේ දිග එහෙම හෙව්වෙ කෝණයක් දාල ඒ කෝණෙත් නම මතක නෑ කියහංකො :baffled: :baffled:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ගස් වල එහෙම නල දිගේ වතුර ගන්නෙ බං ද්‍රවයේ මෙව්ව එක පාවිච්චි කල්ල වචනෙ මතක නෑ කියහංකො :baffled: :baffled:
ආං ඒ ක්‍රමේට වෙන්න ඇති අර බටේක රඳවල තියන්න පුළුවන් ද්‍රවකඳේ දිග එහෙම හෙව්වෙ කෝණයක් දාල ඒ කෝණෙත් නම මතක නෑ කියහංකො :baffled: :baffled:
Capillary action නොහොත් කේෂාකරෂණය. :)
ඒක ඇතිවෙන්නෙ සියුම් නළ වල නේද? ඔය වගේ පත නල වල Capillary action ඇති වෙන්නෙ නෑ. මේකෙ තියන එක අපි ටැංකියෙන් පෙට්‍රල් අදින සීන් එක වගේ.
 
Last edited:

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මෙව්වා ඇත්තද? මේවට ඒක දිගට වෙන්ඩ ශක්තිය හම්බ වෙන්නේ කොහොමද?

    නැහැ සහෝ. එක දිගටම කැරකෙන්න විදියක් නැහැ. එක විද්‍යාවට පටහැනියි. මේ ගැන විස්තරයක්

    https://en.wikipedia.org/wiki/Perpetual_motion
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇයි මචන් හැම එකක්ම පටන් ගන්න මුලින් ශක්තියක් දෙනවනේ අතින් .. ඊට පස්සේ වෙන්නේ
    චාලක ශක්තිය --> විභව ශක්තිය --> චාලක ශක්තිය වගේ දිගටම එක ශක්ති වර්ගේකින් තවත් එකකට වෙනස් වෙන එක ,

    සිද්ධාන්තමය වශයෙන් ඝර්ෂණයෙන් , වායු ප්‍රතිරෝධය වගේ දේවල් වලින් ශක්තිය හානි වෙන්නේ නෑ කියල ගත්තොත් දිගටම කැරකෙන්න ඕනේ ශක්තිය විනාශ වෙන්නේ නැති හින්ද ..
    ඒ උනාට ප්‍රයෝගිකව ඝර්ෂණයෙන් , වායු ප්‍රතිරෝධය වගේ ඒවා හින්ද ශක්තිය හානි වෙන්ව
    ඒ කියන්නේ ශක්තිය තාප ශක්තිය වගේ ඒවටත් කොටසක් හැරෙනවා .. ඒ හින්ද දිගටම කැරකෙන්න විදිහක් නෑ ..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,846
    2,680
    113
    Kadawatha, Sri Lanka
    Oma karanna be ban. Othana energy loss ekak wenava neh oya friction heat sound anan manan walata
    E vunaata ape campus eke sir kenek mama hitapu kaale pita pita avurudu 2k final year project ekak vidiyata oka hadanna damma neh. Oka hadanna be kiyala eyaa pili gannema ne. Ape batch eken e topic eka ain kalaada koheda. Nathnam thaamath hadanava. Eyaage maha amuthu adahas thiyenne. Oya scene eka asse dark energy ekak genath kivva. Therune ne
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ඇයි මචන් හැම එකක්ම පටන් ගන්න මුලින් ශක්තියක් දෙනවනේ අතින් .. ඊට පස්සේ වෙන්නේ
    චාලක ශක්තිය --> විභව ශක්තිය --> චාලක ශක්තිය වගේ දිගටම එක ශක්ති වර්ගේකින් තවත් එකකට වෙනස් වෙන එක ,

    සිද්ධාන්තමය වශයෙන් ඝර්ෂණයෙන් , වායු ප්‍රතිරෝධය වගේ දේවල් වලින් ශක්තිය හානි වෙන්නේ නෑ කියල ගත්තොත් දිගටම කැරකෙන්න ඕනේ ශක්තිය විනාශ වෙන්නේ නැති හින්ද ..
    ඒ උනාට ප්‍රයෝගිකව ඝර්ෂණයෙන් , වායු ප්‍රතිරෝධය වගේ ඒවා හින්ද ශක්තිය හානි වෙන්ව
    ඒ කියන්නේ ශක්තිය තාප ශක්තිය වගේ ඒවටත් කොටසක් හැරෙනවා .. ඒ හින්ද දිගටම කැරකෙන්න විදිහක් නෑ ..

    aniwa, ehema digatama wenawa nam ada balashakthi prashneta wena mokuth one na, digatama karakena ekak haduwa dala thibba turbine arawa mewa hutapata :rofl:
     
    :yes::yes: