මෙව්වා ඇත්තද? මේවට ශක්තිය හම්බ වෙන්නේ කොහ&#354

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගර්ශනය , වායු ප්‍රතිරෝදය ඇති නිසා කවදාවත්ම අප ලෝකය ඇතුලත සදා චල යන්ත්‍රයක් නිපදවිය නොහැක.....

    y. පෙරේල්මන් ලියපු භව්තික විද්‍යා විනෝදය පොත කියවපන්..... එකේ සරලව ඔයගැන තියෙනවා.

    ඉංග්‍රීසියෙන් පොත කියවපන් මෙතනින්...