මෙව්වා නං හෙන ගහන අපරාධ

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කොහොමත් පොලිස් කාටයෝ දිහා අපිනම් බලන්නෙ නෑ.
    අම්ම අප්ප උනත් පොලිස් කාරයෙක්නම් විශ්වාස කරන්න එපා කිඅල තමයි අපි අහල තියෙන්නෙ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    "තාමත් මේ රටේ තියෙන්නේ සිංහල පොලිසියක් කියන එක හොඳට මතක තියා ගනිල්ලා..."
    - අතිපූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමි.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    පොලිසිය ඕන කෙනෙක්ට වෙඩි තියන්න.
    ඉතිරි ටික අපි බලාගන්නම්...
    ( තිරාන් අ(ල්)ලස්
     
    • Haha
    Reactions: Mr.dark

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    "තාමත් මේ රටේ තියෙන්නේ සිංහල පොලිසියක් කියන එක හොඳට මතක තියා ගනිල්ලා..."
    - අතිපූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමි.
    උබ එතනත් ජාතිවාදේ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    කුඩු තිබ්බා කියමුකෝ,ඒත් උන්ට මරන්න තියෙන අයිතිය මොකද්ද. මුන් කේස් එකක් යටගහන්න මරලා වගේ.
     
    • Like
    Reactions: Any.key

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    කුඩු තිබ්බා කියමුකෝ,ඒත් උන්ට මරන්න තියෙන අයිතිය මොකද්ද. මුන් කේස් එකක් යටගහන්න මරලා වගේ.
    සිද්දිය සරලයි
    බලෙන් කුඩු දාන්න හදන්න ඇති
    කොච්චර බයකරත් ගැහුවත් කොල්ල පිළිගන්න නැතුව ඇති ඌ ඇත්තටම වැරද්දක් කරලා නැති නිසා
    මෙච්චර ගහල එලියට දැම්මොත් මානව හිමිකම් case එන නිසා වැඩේ අතුලේදීම close කලා

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    සිද්දිය සරලයි
    බලෙන් කුඩු දාන්න හදන්න ඇති
    කොච්චර බයකරත් ගැහුවත් කොල්ල පිළිගන්න නැතුව ඇති ඌ ඇත්තටම වැරද්දක් කරලා නැති නිසා
    මෙච්චර ගහල එලියට දැම්මොත් මානව හිමිකම් case එන නිසා වැඩේ අතුලේදීම close කලා
    oka tamai godak wenne bn, mehe wate pite unwath eka para aran yanawa, pahuwada bailout wela gedara enawa. unta hithuna hithuna weleta awith oka tamai karanne, wikunana un bayath ne, police un bayath ne ithin.