පොලිසියේ එකෙක් වැටිලා හිටියත් වතුර ටිකක් වත් දෙන්න හිතෙනවද ඉතින්
උබ එතනත් ජාතිවාදේ"තාමත් මේ රටේ තියෙන්නේ සිංහල පොලිසියක් කියන එක හොඳට මතක තියා ගනිල්ලා..."
- අතිපූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමි.
Shit kiyanne yako api ona ekekta mehema wenna puluwanShit
Shit kiyanne yako api ona ekekta mehema wenna puluwan
kohomath ahinsaka minissunge le dakinna asa deshapaluwo bale innakan mewwa mehema wei
wadak na katha karala
සිද්දිය සරලයිකුඩු තිබ්බා කියමුකෝ,ඒත් උන්ට මරන්න තියෙන අයිතිය මොකද්ද. මුන් කේස් එකක් යටගහන්න මරලා වගේ.
oka tamai godak wenne bn, mehe wate pite unwath eka para aran yanawa, pahuwada bailout wela gedara enawa. unta hithuna hithuna weleta awith oka tamai karanne, wikunana un bayath ne, police un bayath ne ithin.සිද්දිය සරලයි
බලෙන් කුඩු දාන්න හදන්න ඇති
කොච්චර බයකරත් ගැහුවත් කොල්ල පිළිගන්න නැතුව ඇති ඌ ඇත්තටම වැරද්දක් කරලා නැති නිසා
මෙච්චර ගහල එලියට දැම්මොත් මානව හිමිකම් case එන නිසා වැඩේ අතුලේදීම close කලා