මෙව්වා පට්ටද - ඕල්ඩ් SUVs

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඕව හොඳට හදපු මේන්ටේන් කරපුව නම් රිලය්බිලිටි අවුළක් නැහැ, එත් කොම්ෆොටබල් නැහැ, රවුමක් ගිහින් ආවම ඇඟ රිදෙනවා. මේවයේ ගණන් හයිප් එකක් තියෙන්නේ. ඕෆ්රෝඩ් පිස්සුවක් තියෙනවා නම් විතරක් ගන්න. හැබැයි මාත් මේකක් ගැන ආසාවෙන් ඉන්නේ. පොඩි කාලේ මතක් වෙනවා.
    ඔව්, 4DR5 කියන්නේ 70/80 දශක වල හොඳ reliable වාහනයක්. හැබැයි සැප බලාපොරොත්තුවෙන කෙනෙකුට හරියන්නේ නැහැ.

    ඔය එන්ජිම ඒ කාලයේ තිබුන 4 සිලින්ඩර් ඩීසල් එන්ජින් අතරින් හොඳම එකක්. ආසන විසි හයේ රෝසා (රවුම් ලයිට් රෝසා) බස් එකේ තියෙන්නෙත් ඕකමයි. හැබැයි ඒක 12V. ජීප් එක 24V.

    මිට්සුබිෂි ජීප්පුව වාහනයක් හැටියටත් ලෙඩ අඩු වාහනයක්. බොහොමයක් වාහන වල ඊට ආවේනික මොකක් හරි ලෙඩක් තිබුනට මේකේ සස්පෙන්ෂන් වල තියන රළු කමත්, මස්ල් පවර් ස්ටියරිං එකත් මිසක් වෙනත් අඩුපාඩුවක් නැහැ.
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මෙව්වා තියෙන එවුන් කියපන්
    මෙව්වා art එකක් වෙලා තියෙන්නේ ඇයි
    මොකක්ද විශේෂත්වේ

    දුර ගමනක් වුනත් යන්න reliable ද ?

    View attachment 182441
    ඕවගේ මුකුත් විශේශත්වයක් නම් නෑ.. ආර්ට් එකක් නම් වෙලා තියෙන්නේ වාහන පාවිච්චිකරන උන් අඩු එක තමයි..
    දුර ගමනක් යනකොට සැප පහසුවනම් මදි. හැබැයි ඉතින් ඕවා පදින උං නං හිතන් ඉන්නෙ 4dr5 තරම් වාහනයක් ලොවෙත් නෑ කියල.ඒ ඉතිං උං වෙන වාහන එලවල නැති නිසා වෙන්න ඕනෙ.. මම ගාවත් තියෙනවා ඕකක්.හොඳයි වරදක් නෑ ලෙඩ ඉතිං අපිටම හොයල හදාගන්න පුලුවන්.ඉලෙක්ට්‍රොනික් තියෙන්නේ රේඩියෝ එකේ විතරයි.. reliability නම් ප්‍රශ්නයක් නෑ මම ගොඩක්තැන්වල ගිහින් තියෙනවා රටවටේම.. ඕක හොඳ දෙවෙනි වාහනයකට තමයි.වෙඩිමකට එහෙම යනකොට දාඩිය දාගෙන තමයි යන්න වෙන්නේ..කැලේක off-road track එකක වගේ යන්න තියෙනවනම් මේක හොදයි.මේක විතරක් නෙවෙයි series landrover, nissan petrol 160 ,260,,daihatsu rocky .toyota bj series ඔය ටිකත් හොදයි..
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,297
    4,415
    113
    Oya shape eka thiyna mata nm lassana aluth wrangler eka thamai. meke fuel/ specs ehma nm kohomada dnne na

    2018-Jeep-Wrangler-Sahara-Unlimited-Multijet-2-1-Front.jpg

    math asa bandayak. eth hodak lokuwata kiyana review naha.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    දුර ගමනක් වුනත් යන්න reliable ද ?

    ජෝක් කරන්න එපා
    eka theeranaya wenne adala wahane condition eka anuwa misak brand/model eka anuwa newei. hondhata maintain karapu/modify karapu jeep aran minissu safarai yanne Colombo indan Yala/Wasgamuwa wage.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    ටොප් ගියර් බලන උන් දන්නවා වාහන ගැන, අපිට ඔවා ගන්න සල්ලි නෑ නෙ ඉතින...බලා සැනසෙමු,


    Jeremy Clarkson ge acccent eka maru ne bn. u katha karaddi ahan inna asai
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace