කවුද බන් මෙව්වට ලිරික්ස් ලියන්නේ. රැප් එක බල්ලෙක්ට අහන්න බෑනේ. හොර ගෑනි වේද අහනවා. 


සිත දැවුනා කියන ටිකටනම් සිතදැවිල යනව මටනම්,, ඉතුරු ටිකනම් හරි නෑතමයිඔව් කෝරස් එක විතරයි අහන්න පුළුවන්, මට නම් සිංහල රැප් අල්ලන්නෙම නෑ.![]()
සිත දැවුනා කියන ටිකටනම් සිතදැවිල යනව මටනම්,, ඉතුරු ටිකනම් හරි නෑතමයි
ඔව් බන්. ලයිව් ආවම බල්ලෝ බත් කන්නේ නෑ ඒකිගේ වොයිස් අහලා.මේ මෙකිගේ original කටහඩ නෙවෙයි බන්. අර stage වල කියන කොට මෙලෝ රහක් නෑ .
Man nam okige ahanne meka witarai
ඉතාලියේ එකක්නේ පෙන්නන්නේකොහෙද බන් box phone තියෙන්නේ දැන්![]()
Master D ගෙ අහල නැත්තන් අහපං...ඌ මරු.මුලින්ම පොඩි වෙනස දැක්ක ෆීල්ඩ්1ට ආව මුල් කාලෙම.. B&Sලට අහු වෙලාද කොහෙද තනි ගූ ගොඩක් මේක දැන් නම්... උමාරියා ,අත්තලගේ, කොස්තා තමා මට නම් සෙට්...