මෙව්වා සද්දෙට අහන්නවත් පුලුවන්ද බන්? 😣🤮

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුලින්ම පොඩි වෙනස දැක්ක ෆීල්ඩ්1ට ආව මුල් කාලෙම.. B&Sලට අහු වෙලාද කොහෙද තනි ගූ ගොඩක් මේක දැන් නම්... උමාරියා ,අත්තලගේ, කොස්තා තමා මට නම් සෙට්...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    :yes: :love: සිත දැවුනා කියන ටිකටනම් සිතදැවිල යනව මටනම්,, ඉතුරු ටිකනම් හරි නෑතමයි
    ඔව් කෝරස් එක විතරයි අහන්න පුළුවන්, මට නම් සිංහල රැප් අල්ලන්නෙම නෑ.
    මේ මෙකිගේ original කටහඩ නෙවෙයි බන්. අර stage වල කියන කොට මෙලෝ රහක් නෑ .
    ඔව් බන්. ලයිව් ආවම බල්ලෝ බත් කන්නේ නෑ ඒකිගේ වොයිස් අහලා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,614
    113
    Colombo, Sri Lanka
    images.png
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මුලින්ම පොඩි වෙනස දැක්ක ෆීල්ඩ්1ට ආව මුල් කාලෙම.. B&Sලට අහු වෙලාද කොහෙද තනි ගූ ගොඩක් මේක දැන් නම්... උමාරියා ,අත්තලගේ, කොස්තා තමා මට නම් සෙට්...
    Master D ගෙ අහල නැත්තන් අහපං...ඌ මරු.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    උබලට තියෙන්නෙ ඒකි ගැන රැල්ලට වෛරයක්. සමහර live performance චොර උනාට මේ සින්දුව පට්ට.
     
    • Like
    Reactions: D_Mad