මෙව්ව නොහ්?

පොඩි හමුදුරු නම මෙව්වා නො නමින් ඇසුවේ කුමක්ද්ද?

  • ලොලිපොප් එකක් වෙන්න පුලුවන්

    Votes: 0 0.0%
  • තමාට ආහාරයක් අවශැ‍ය බැව් හගවයි

    Votes: 0 0.0%
  • ගල් බාහගයක් අවශ්‍ය බව කියයි

    Votes: 0 0.0%

  • Total voters
    15

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    දුම්බීම තහනම් නෑ බුදු දහමේ. ඉන්දියාවේ දේශගුන වෙනස් කම් එක්ක සීතලට බොන්න පුලුවන් කියල අනුමත කතාවක් අහල තිබුනා. හරියටම මතක නෑ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    දුම්බීම තහනම් නෑ බුදු දහමේ. ඉන්දියාවේ දේශගුන වෙනස් කම් එක්ක සීතලට බොන්න පුලුවන් කියල අනුමත කතාවක් අහල තිබුනා. හරියටම මතක නෑ.
    මට ඔහොම කතාවක් සෙට් වුනා "සග රස බස්" කියන පොතේ..
    සීතලට බොන්න පූලුවන් කියලා තිබ්බ මතකයි.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දුම්බීම තහනම් නෑ බුදු දහමේ. ඉන්දියාවේ දේශගුන වෙනස් කම් එක්ක සීතලට බොන්න පුලුවන් කියල අනුමත කතාවක් අහල තිබුනා. හරියටම මතක නෑ.
    දේශගුණික කරුණු මත සහ රෝගී තත්ත්ව මත දුම් බීම අනුමත කරල තියෙනව. ඒත් ඔය දුම්බීම අද සිගරට් වලට කොච්චර දුර‍ට සමානද කියල මම දන්නෙ නැහැ. සමහර විට ඒක classy ayurvedic දුම්පානයක් වෙන්නැති! කොටින්ම අටුවාවල දුම්පයිප්ප පිදීමේ අනුසස් ගැන ගාථාවකුත් තියෙනව මතකයි!!
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ළගදී ඉඳන් කලවම් හැත්තක් බෞද්ධාගමට අපහාස කරනව පොඩි හාමුදුරුවරු ඉස්සරහට දාල..කලින් බිංගෙයක් අස්සේ කෙල්ලෙක් ඵක්ක හිටිය කියල පච ගැහුවා..දැන් ඒ පාර තව ඵකක්..බෞද්ධ නායකයෙක් නැති ඵකේ අඩු පාඩුව ඉස්සරහට තේරෙයි කාට කාටත්..
     
    • Haha
    Reactions: gobaby

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට ඔහොම කතාවක් සෙට් වුනා "සග රස බස්" කියන පොතේ..
    සීතලට බොන්න පූලුවන් කියලා තිබ්බ මතකයි.

    නෑ යකෝ ඒ හාමුදුරුවො සුද්දට ගාථාවක් ඉම්ප්‍රොවයිස් කරල කියන්නෙ කෝච්චියෙදි. සීතං කාලේන දූම පාණං ච...වගේ එකක්. හාමුදුරුවන්ගෙ wit එක ගැන කියන්න හැදුන කතාවක්.
     
    Last edited:
    • Sad
    Reactions: Walter White