මට ඔහොම කතාවක් සෙට් වුනා "සග රස බස්" කියන පොතේ..දුම්බීම තහනම් නෑ බුදු දහමේ. ඉන්දියාවේ දේශගුන වෙනස් කම් එක්ක සීතලට බොන්න පුලුවන් කියල අනුමත කතාවක් අහල තිබුනා. හරියටම මතක නෑ.
දේශගුණික කරුණු මත සහ රෝගී තත්ත්ව මත දුම් බීම අනුමත කරල තියෙනව. ඒත් ඔය දුම්බීම අද සිගරට් වලට කොච්චර දුරට සමානද කියල මම දන්නෙ නැහැ. සමහර විට ඒක classy ayurvedic දුම්පානයක් වෙන්නැති! කොටින්ම අටුවාවල දුම්පයිප්ප පිදීමේ අනුසස් ගැන ගාථාවකුත් තියෙනව මතකයි!!දුම්බීම තහනම් නෑ බුදු දහමේ. ඉන්දියාවේ දේශගුන වෙනස් කම් එක්ක සීතලට බොන්න පුලුවන් කියල අනුමත කතාවක් අහල තිබුනා. හරියටම මතක නෑ.
dan kisi deyak karanna baha. hama thanama vlog karana ewun.මට ඔහොම කතාවක් සෙට් වුනා "සග රස බස්" කියන පොතේ..
සීතලට බොන්න පූලුවන් කියලා තිබ්බ මතකයි.