මෙව්ව බොරුද?

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    483189_503233753073313_1214518889_n.jpg
     
    • Like
    Reactions: ABACUS

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    titi,sayu,awrora,tyra dee,ashmi.agreesha fiona, rgirl vichi rox,sayo,cutebaby,goodheart,maheshi, too little, bigtop, nilushi nugegoda :rofl::rofl:

    මේකටනම් මේ සේරටම හොඳටම රිදෙයි :rofl::rofl::P:P
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔතන තියෙන්නේ වැරදි වැටහීමක්. සමාජේ මතයක් තියෙනවා සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලන්නේ වලත්ත කමට කියලයි මේක ගොඩක් කෙල්ලොන්ගේ ඔළුවලට කිදා බැහලා තියෙන්නේ පොඩි කාලේ ඉදලම එතකොට කොල්ලෙක් නිකම් බැලුවත් ඒකටත් හිතන්නේ වලත්ත කමට බැලුවා කියලයි.කෙල්ලෙක් කොට ගවුමක් ඇදගෙන ඉන්නවා නම් කොල්ලෙක් බැලුව ගමන් ඒක ටිකක් පහළට කරගන්න හදන්නේ මේ වැරදි වැටහීම නිසයි , නමුත් මේ වැරදි වැටහීම නැති වෙනකොට සහා කොල්ලා වලත්ත කමට හැසිරෙන්නේ/බලන්නේ නැත්නම් කෙල්ලෝ එහෙම කරන්නේ නෑ නමුත් සමහර වෙලාවට අනාරක්ෂීභාවී ගතිය නිසා ඒත් මේ විදියට හැසිරෙන්න පුලුවන්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඊරිසියාකාරයෝ...පස්සෙන් ඇවිල්ල ගනන් ගත්තෙ නැතුවම හිතේ අමාරුවට කියන කතා....:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    titi,sayu,awrora,tyra dee,ashmi.agreesha fiona, rgirl vichi rox,sayo,cutebaby,goodheart,maheshi, too little, bigtop, nilushi nugegoda :rofl::rofl:

    මේකටනම් මේ සේරටම හොඳටම රිදෙයි :rofl::rofl::P:P
    ow ow riduna....:P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඊරිසියාකාරයෝ...පස්සෙන් ඇවිල්ල ගනන් ගත්තෙ නැතුවම හිතේ අමාරුවට කියන කතා....:lol:
    :lol: