මෙවැනි හොරුන්ට ඔබත් හසු නොවන්න.!

akila1988

Member
May 11, 2015
138
46
0
මෙවැනි හොරුන්ට ඔබත් හසු නොවන්න.!

Mobile Phone හොරුන් දෙදෙනෙකු පිළිඹදව දැනුවත්කිරීමක්


11109500_439972709496973_1272489707196913415_o.jpg



මේ කියන්න යන දෙන්නා Facebook එකෙන් සහ ikman.lk එකෙන් සම්භන්ධවී Phone repair කරනවායි කියලා ගොඩක් අයගේ Phone හොරකම් කරලා තිබෙනවා. Mobile Phone වල ICLOUD UNLOCK , SIM UNLOCK කරනවායි කියලා Phone ඉල්ලාගෙන ඒවා ඔවුන් නැවත පාරිභෝගිකයන්ට ලබා නොදී ඔවුන් විකුනගන්නවා. කිහිපදෙනෙක්ටම මේ කරදරේ වෙලා තිබෙනවා.

(01) නම - Udara Madushan
(Fcebook Name - Romi Madushan)
https://www.facebook.com/udara.madushanka.39

(02) නම- Nowty Kolla Bks
https://www.facebook.com/profile.php?id=100009597720538

දෙන්නම ඉන්නේ ගාල්ලේ. මේ දෙන්නට අහු වෙන්න එපා.

...............................................................................................

කිහිපදෙනෙක්ටම මේ කරදරේ වෙලා තිබෙනවා.


10983193_920573477988952_1227344629545558447_n.jpg

11259534_439945006166410_5316178306399462722_n.jpg


11210199_438982356262675_1227553424_n.jpg

11212227_438982359596008_668756166_n.jpg


11229427_439942429500001_7450036172338320555_n.jpg


11244711_439950846165826_422742134769564192_n.jpg
 
Last edited:

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    mona magulatada yako oya wage horunta salli denne. :no:
    deyak karaddi wishwasawantha thenakin karaganilla.
    Specially 4n,lap,tab wage dewal. personal deta ekka kisi kenekuta denna epa.
    shop 1kata hadanna dunnath memry crd galawan dipalla.eth thiyala enna epa.hadanakan lagin idapalla pluwan nam.