මෙවැනි_වංචනිකයන්ට_හසුවන්න_එපා!

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිංහලු කියන්නේ තනිකරම හොරු බන්.පාරේ එකෙක් වැටිලා හිටියත් බලන්න හොද නැහැ.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    ඔය සල්ල වලින් මු ගිහින් benz ගන්නෙවත් තට්ටු තුනක විතර ගෙයක් ගහන්නෙවත් නෑ බන්. කුඩු ගහයි නැත්ම් අරක්කු ටිකක් බොයි. ඒ උගේ කරුමෙ. එහෙම බැලුවෙත් හිගා කන හැම මනුස්සයම හොරෙක් තමා

    සල්ලි දිලා පිනක් කරගන්න හිතනවනම් දිපන් නෑත්තම් නෙදි ඉදපන්.
    විඩියෝ කර කර fb දලා නිකන් පකිර් වෙන්න එපා ඒ සල්ලි වලින් උ කරන දෙ හෙයලා. මහ දවල් ටයි දාගන ගිහින් මහ බැංකු හොරා කාපු එක එකෙක්ට මතක නෑ ඒ වුනාට මේ කොහෙද යන කුඩ්ඩේක් අල්ලන් fb දන්න උන් සැහෙන්න ඉන්නවා. ඒක ශේයා කරන්න ඊට වඩා ගොබ්බයෝ සෙට් එකක් ඉන්නවා :lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ටසිරි කඩ්ඩෙනුත් කොටපු එකේ දහක් හමාරක් දෙන්න තිබ්බේ :(

    යකෝ posh පොරවල් නේ දැන් සල්ලි හිගා කන්නේ..:rofl::rofl:

    tfs machan..

    ȜMA X;21943680 said:
    ඔය සල්ල වලින් මු ගිහින් benz ගන්නෙවත් තට්ටු තුනක විතර ගෙයක් ගහන්නෙවත් නෑ බන්. කුඩු ගහයි නැත්ම් අරක්කු ටිකක් බොයි. ඒ උගේ කරුමෙ. එහෙම බැලුවෙත් හිගා කන හැම මනුස්සයම හොරෙක් තමා

    සල්ලි දිලා පිනක් කරගන්න හිතනවනම් දිපන් නෑත්තම් නෙදි ඉදපන්.
    විඩියෝ කර කර fb දලා නිකන් පකිර් වෙන්න එපා ඒ සල්ලි වලින් උ කරන දෙ හෙයලා. මහ දවල් ටයි දාගන ගිහින් මහ බැංකු හොරා කාපු එක එකෙක්ට මතක නෑ ඒ වුනාට මේ කොහෙද යන කුඩ්ඩේක් අල්ලන් fb දන්න උන් සැහෙන්න ඉන්නවා. ඒක ශේයා කරන්න ඊට වඩා ගොබ්බයෝ සෙට් එකක් ඉන්නවා :lol:

    :lol::lol::rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ȜMA X;21943680 said:
    ඔය සල්ල වලින් මු ගිහින් benz ගන්නෙවත් තට්ටු තුනක විතර ගෙයක් ගහන්නෙවත් නෑ බන්. කුඩු ගහයි නැත්ම් අරක්කු ටිකක් බොයි. ඒ උගේ කරුමෙ. එහෙම බැලුවෙත් හිගා කන හැම මනුස්සයම හොරෙක් තමා

    සල්ලි දිලා පිනක් කරගන්න හිතනවනම් දිපන් නෑත්තම් නෙදි ඉදපන්.
    විඩියෝ කර කර fb දලා නිකන් පකිර් වෙන්න එපා ඒ සල්ලි වලින් උ කරන දෙ හෙයලා. මහ දවල් ටයි දාගන ගිහින් මහ බැංකු හොරා කාපු එක එකෙක්ට මතක නෑ ඒ වුනාට මේ කොහෙද යන කුඩ්ඩේක් අල්ලන් fb දන්න උන් සැහෙන්න ඉන්නවා. ඒක ශේයා කරන්න ඊට වඩා ගොබ්බයෝ සෙට් එකක් ඉන්නවා :lol:

    බයියෝ කුඩුකාරයෝන්ට කොහොමත් අදිනවා..:rofl::rofl:
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    ȜMA X;21943680 said:
    ඔය සල්ල වලින් මු ගිහින් benz ගන්නෙවත් තට්ටු තුනක විතර ගෙයක් ගහන්නෙවත් නෑ බන්. කුඩු ගහයි නැත්ම් අරක්කු ටිකක් බොයි. ඒ උගේ කරුමෙ. එහෙම බැලුවෙත් හිගා කන හැම මනුස්සයම හොරෙක් තමා

    සල්ලි දිලා පිනක් කරගන්න හිතනවනම් දිපන් නෑත්තම් නෙදි ඉදපන්.
    විඩියෝ කර කර fb දලා නිකන් පකිර් වෙන්න එපා ඒ සල්ලි වලින් උ කරන දෙ හෙයලා. මහ දවල් ටයි දාගන ගිහින් මහ බැංකු හොරා කාපු එක එකෙක්ට මතක නෑ ඒ වුනාට මේ කොහෙද යන කුඩ්ඩේක් අල්ලන් fb දන්න උන් සැහෙන්න ඉන්නවා. ඒක ශේයා කරන්න ඊට වඩා ගොබ්බයෝ සෙට් එකක් ඉන්නවා :lol:

    පකීර් වෙන්න?

    යකෝ මූ ඉල්ලන්නෙ රු. 1000 / 2000

    උඹත් එහෙම කරලා තියෙනවද කියන්න මම දන්නේ නැහැ, එත් තව එකෙක්ව රවට්ටන නිසයි මේක දැම්මේ.

    අනිත් එක උඹ මතක තියාගනින්, මේ මිනිහ පොඩි ළමයෙක් එක්ක මීට මාස ගානකට කලින් රෑ 12:00 ට විතර අඩාගෙන ආව වෙලාවේ මම රු.2000 ක් දුන්නා. ඒ වෙලාවේ මූ කිව්වේ මුගේ ගම ඇඹිලිපිටියේ, accident එකක් වෙලා wife ව Hemas එකට ගෙනාව, ගෙදර යන්නවත් සල්ලි නැහැ කියල.

    ඊට පස්සේ අවස්ථා දෙකකදී මූ වැරදිලා මගේ වාහනේටම තට්ටු කරලා බොරු කියල ඉල්ලලා මාට්ටු උනාමයි වීඩියෝ කරේ.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මම නම් ඔය එකෙක්ටවත් සල්ලි දෙන්නේ නෑ..
    කන්න නෑ කියල කෑම කන්න සල්ලි දෙන්න කියල ඉල්ලුවම කෑම අරන්දීල තියෙනවා
    මම අරන්දුන්න කෑම ඒක විසිකරලා අයේත් අනුන්ගෙන් ඉල්ලනවා මම දැකල තියෙනවා..
    දුර පළාතක ඉදන් ආවේ පර්ස් එක නැති උණා කියල රැ 200ක් තිබ්බනම් බස් එකේ යන්න ඇති කියල
    රු 200 ඉල්ලගෙන ගිය උන් තව තව අයටත් ඒ කම කියල සල්ලි එකතු කරනවා දැකල තියෙනවා..
    සමහරුන් බස් එකේ යනකොට කොරගගහ ඇවිත් සල්ලි ඉල්ලන් අපුරුවට කොරයක් නැතුව යනවා
    ඔන්න ඔය වගේ දේවල් වෙච්ච නිසා අම්ම මුත්ත මරුන කිව්වත් මම නම් අඳුරන්නේ නැති එකෙක්ටවත් සත 5ක් දෙන්නේ නැත.. උන්ගේ ප්‍රශ්න වලින් අපිට වැඩකුත් නැත.. අපි ආණ්ඩුවට ගෙවන බදු වලින් අසරණ අය වෙනුවෙන් යමක් කරන එක ආණ්ඩුවේ වගකීමක් ඒක හරියට නොකෙරුනාට අපිට කරන්න දෙයක් නෑ..
    මේ වගේ හොරුන්ට දෙන සල්ලි වලින් දුප්පත් ළමයෙක්ට පොතක් අරන් දුන්නනම් අඩු ගානේ ඒ ළමය ඉගෙන වත් ගනී..