මම නම් ඔය එකෙක්ටවත් සල්ලි දෙන්නේ නෑ..
කන්න නෑ කියල කෑම කන්න සල්ලි දෙන්න කියල ඉල්ලුවම කෑම අරන්දීල තියෙනවා
මම අරන්දුන්න කෑම ඒක විසිකරලා අයේත් අනුන්ගෙන් ඉල්ලනවා මම දැකල තියෙනවා..
දුර පළාතක ඉදන් ආවේ පර්ස් එක නැති උණා කියල රැ 200ක් තිබ්බනම් බස් එකේ යන්න ඇති කියල
රු 200 ඉල්ලගෙන ගිය උන් තව තව අයටත් ඒ කම කියල සල්ලි එකතු කරනවා දැකල තියෙනවා..
සමහරුන් බස් එකේ යනකොට කොරගගහ ඇවිත් සල්ලි ඉල්ලන් අපුරුවට කොරයක් නැතුව යනවා
ඔන්න ඔය වගේ දේවල් වෙච්ච නිසා අම්ම මුත්ත මරුන කිව්වත් මම නම් අඳුරන්නේ නැති එකෙක්ටවත් සත 5ක් දෙන්නේ නැත.. උන්ගේ ප්රශ්න වලින් අපිට වැඩකුත් නැත.. අපි ආණ්ඩුවට ගෙවන බදු වලින් අසරණ අය වෙනුවෙන් යමක් කරන එක ආණ්ඩුවේ වගකීමක් ඒක හරියට නොකෙරුනාට අපිට කරන්න දෙයක් නෑ..
මේ වගේ හොරුන්ට දෙන සල්ලි වලින් දුප්පත් ළමයෙක්ට පොතක් අරන් දුන්නනම් අඩු ගානේ ඒ ළමය ඉගෙන වත් ගනී..