මෙහෙකාරියක් සොයනු ලැබේ.

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    මෙහෙකාරියක් සොයනු ලැබේ.

    කෑම පිසීමට, රෙදි සේදීමට, ගෙදර දොර පිරිසිදුව තබා ගැනීමට දන්නා වයස 20-25 අතර විනීත, අවංක ,අවිවාහක තරුණියන්ට අයදුම් කල හැක.

    වැටුප: මාගේ මාසික වැටුප සම්පූර්ණයෙන් හිමි වේ.
     
    Last edited:
    • Like
    Reactions: Rasthiyadu padanama

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    කෑම පිසීමට, රෙදි සේදීමට, ගෙදර දොර පිරිසිදුව තබා ගැනීමට දන්නා වයස 20-25 අතර තරුණියන්ට අයදුම් කල හැක.

    වැටුප: මාගේ මාසික වැටුප සම්පූර්ණයෙන් හිමි වේ.

    then who will pay for your transport cost ?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar564693_10.gif
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    ජොබ් එකට හොඳ අය දන්නවා නම් ඒ අයට පොස්ට් එක ෂෙයාර් පාරක් දාන්න :D
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,531
    8,748
    113
    උබට මෙකෙන්න්ම ඔය වැඩකරී හොයාගන්න වෙන්නේ නෑ මචන්. එහෙම පුළුවන් උනානම් අපේ අනුරාධ අන්කල් තම තනිකඩ නැනේ.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ඔන් එකයි ඕෆ් එකයි කීයට ද?
    සතියේ දවස් පහයි ද හතයි ද වැඩ?
    ඉංග‍්‍රීසි දැනුම අවශ්‍ය ද?
    ඔය කියල තියන වැඩවලට අමතර වැඩ නැද්ද?
    තියනවනම් ඒ සඳහා වෙන ම ගෙවීමක් කරනව ද?
    උඹේ
    මාසික වැටුප කීය ද?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වයස තමා පොඩ්ඩක් අවුල. නැත්තම් නියම බඩ්ඩක් ඉන්නවා.
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කෑම පිසීමට, රෙදි සේදීමට, ගෙදර දොර පිරිසිදුව තබා ගැනීමට දන්නා වයස 20-25 අතර තරුණියන්ට අයදුම් කල හැක.

    වැටුප: මාගේ මාසික වැටුප සම්පූර්ණයෙන් හිමි වේ.

    එච්චරමද කරන්න තියෙන්නේ :P:P:P
     
    Last edited: