ඔව් ජොයින් වෙන්න කියලා බැලුවෙ. එකයි මේවා අහලා බැලුවෙ. මට තියෙන ප්රශ්නඔයා මොනාද කරන්නේ? it පිලිඩ් එකට ජොයින් වෙන්නද හදන්නේ?
ඔව් ජොයින් වෙන්න කියලා බැලුවෙ. එකයි මේවා අහලා බැලුවෙ. මට තියෙන ප්රශ්නඔයා මොනාද කරන්නේ? it පිලිඩ් එකට ජොයින් වෙන්නද හදන්නේ?
දැන් වයස කීයද ඔයාට? කෙල්ලෙක් ඉන්නවද?ඔව් ජොයින් වෙන්න කියලා බැලුවෙ. එකයි මේවා අහලා බැලුවෙ. මට තියෙන ප්‍රශ්න
වයස 27යි. කෙල්ලෙක් නම් ඉන්නවා.දැන් වයස කීයද ඔයාට? කෙල්ලෙක් ඉන්නවද?
එහෙනම් අවුලක් නැහැ. ශෝෂල් පැත්තත් මේන්ටේන් කරන් කරන්න.වයස 27යි. කෙල්ලෙක් නම් ඉන්නවා.
ඔව් කෙල්ලත් IT කරන්නේ. එකයි මාත් IT වලට සෙට් වෙන්න බැලුවේ.එහෙනම් අවුලක් නැහැ. ශෝෂල් පැත්තත් මේන්ටේන් කරන් කරන්න.
සල්ලි තිබ්බම ගොඩක් ප්‍රශ්න විසදෙනවා යාලුවා. සල්ලි නැති උනාම Stress උනොත් Doctor කෙනෙක් චැනල් කරන්නවත් නැතුව බෙල්ලේ වැල දාගන්න තමා වෙන්නේ..සල්ලි තිබිල වැඩක්ද සතුට නැතුව.
Stress eka enawa oya weda karana company eka, team eka saha client anuwa. client ta kiyana de therenne nathuwa rush karanawa nam team eke PM la ehema aul dial nam, other team memberslath aul nam stress wenawa. Eeta amatharawa thamange mindset eka case unamath oka weanwa ithin.ඇයි බන් මේ IT සයිඩ් එක ගොඩක් stressfull කියන්නේ. සැලරිත් අනිත් ෆීල්ඩ් වලට සාපෙක්ශව වැඩි නිසා ආතල් එකෙඉන්න බැරිද? මෙකේ ගොඩක් අය කියන්නේ IT කියන්නේ හරිම stressful කියලනේ. මොක්ද්ද මේකට හේතුව?